පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පැහැදිලි වැඩපිළිවෙක් ඉදිරිපත් නොකර මුදල් අයකර සිදු කරන බව කියන ලියාපදිංචිය නීති විරෝධී බව පවසමින් ත්‍රිරෝද රථ වෘතිකයිනගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරන ලද අත්සන් දස ලක්ෂයකින් යුතු පෙත්සමකට අත්සන් තැබීම රත්මලාන බෙලෙක් කඩේ හන්දියේදී අද (8)ආරම්භ කෙරිණි
අත්සන් දස ලක්ෂයේ පෙත්සම අල්ලස් හා දූෂණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට භාර දීමට බලාපොරොත්තු වන බවද ත්‍රිරෝද රථ වෘතිකයිනගේ සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී කේ සිසිල් රොද්රිිගෝ මහතා පැවසයි
ත්‍රිරෝද රථ රියදුරන්ගේ අදහස් විමසීමක් ,පළාත් සභා සභා අනුමැතියක් හෝ ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව මෙම ලියා පදිංචිය සිදු කරන බව කියති
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ත්‍රිරෝද රියදුරන්ගෙන් විරෝධතා පෙත්සමක්
ඇසළ Tuesday, 08 November 2016 03:12 PM
රජයට සල්ලි නැහැ මෙහෙම වත් නොකර කොහොමද කියක් හරි හොයා ගේන්නේ. ලගදීම පයින් යන මිනිස්සුවත් ලියාපදිංචි කරලා ගානක් කපා ගනියි.(බ)
මැටිපහන Tuesday, 08 November 2016 11:01 AM
අවුරුදු තිස්පහේ නිතිය හොඳයි ඉක්මනට ගේනවානම්. අපරාදේ තරුණ ජිවිත මේ ත්‍රිවිල් වලට නාස්ති වෙනවා. (බ)