IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රියදුරා මාර්ග නීති අලුතින් ලියයි

කොල්ලුපිටි සිට නගර ශාලාව දෙසට පාරේ වැරදි මංතීරුවෙන් ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් ආලෝක සංඥා ආසන්නයේ දී කහ ඉර හරහා යළි මන්තීරුව මාරු කරමින් ධාවනය කළේය.

මාර්ග නීති එළි පිටම කඩ කරමින් අන් රියදුරන්ටද බාධා සිදුවන අන්දමින් සිය ත්‍රීරෝද රථය ධාවනය කළ රියදුරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට  කිසිවකු නොවීය.

DSC_2924 DSC_2925 DSC_2928 DSC_2939 DSC_2944 DSC_2961 DSC_2962



අදහස් (0)

ත්‍රීරෝද රියදුරා මාර්ග නීති අලුතින් ලියයි

ප්‍රදීප් Thursday, 09 June 2016 07:41 AM

මේවා නිසා තමයි අනතුරු වෙන්නෙ. මේ නොසැලකිළිමත් මිනිසුන්ට දෙන්න ඕනෑ සුපිරි දඬුවමක් (නි)

:       0       0

විපුල Thursday, 09 June 2016 07:42 AM

පොඩි වාහන වලට මොන මාර්ග නීතිද? යන්න පුලුවන් නම්, පොලිසියත් නැත්නම් ගියා. ගේන්න හිතාගෙන ඉන්න වාහනෙත් මීට වෙනස් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ජගත් ලියනගේ Thursday, 09 June 2016 01:47 AM

ත්‍රීරෝද රියදුරා, දේශපාලනය කරන කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

සුසිලා බණ්ඩාර Thursday, 09 June 2016 08:07 AM

මේක ලොකු වරදක් තමා. ඒ වුණාට අටවත් පාස් නැති මන්ත්‍රීලා යන විදිය පේනවනේ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 09 June 2016 02:06 AM

ලංකාවේ මිනිස්සු දාලා තියෙන අදහස් වලින් තේරෙනවා අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප. ගොඩක් තියෙන්නේ මෝඩ අදහස්. රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද? (නි)

:       0       0

චන්දන Thursday, 09 June 2016 02:13 AM

මේක වන්වේ කියලා නොදැන ගිහින් වෙන්න ඕනෑ. මොකද මේක කොළඹින් පිට වාහනයක්. ඇමැතිලාගේ වාහන යන්නෙමත් වැරදි පැත්තෙන් (නි)

:       0       0

ජයසිරි Thursday, 09 June 2016 02:20 AM

කොළඹ පාරවල් දන්නේ නැති කෙනෙක් වෙන්න පුලුවන්. (නි)

:       0       0

මදුසංක Thursday, 09 June 2016 09:10 AM

මේ විදියට රියදුරන් කරන වැරදි ෆොටෝ ගහලා මාධ්‍යයට දාන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඊටපස්සේ දඩුවම් දෙන්න ඕනෑ. නීතිය නොදකින ගොඩාක් වැරදි වෙනවා. (නි)

:       0       0

ටිරෝන් Thursday, 09 June 2016 09:15 AM

මේගොල්ල නීතියක් දන්නෙම නැති කොටසක් කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ අනාගතයේ ලොකු ව්‍යසනයක් මේ උදවිය නිසා පාරක යන්නම බැහැ. (ර)

:       0       0

බන්දුල Thursday, 09 June 2016 03:13 AM

එ්ක නම් හොඳ දෙයක්, දැන් නොම්මරයත් තියන නිසා සාධාරණ දඬුවමක් දෙන්න. (නි)

:       0       0

පියුමාල් Thursday, 09 June 2016 03:13 AM

ලොකු මිනිස්සු මේවා කරනකොට පොලිසියත් අහක බලාගන්නවා (නි)

:       0       0

නන්ද Wednesday, 08 June 2016 02:51 PM

මේ ස්ථානයේ පොලිස් නිලධාරියෙක් සිටින්න නැතුව ඇති. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 09 June 2016 04:28 AM

ගොඩක් දුරට කොළඹ පාරවල් දන්නේ නැහැ වැඩි පිරිසක්.අනික අපේ රටේ මිනිස්සුන්ට දෙයක් බලලා කියවලා වටහාගැනීමේ වුවමනාවකුත් නැහැනේ.(ම)

:       0       0

කමනි Wednesday, 08 June 2016 03:28 PM

හොඳ දෙයක් නොම්මරය පළ කරපු එක. දැන්වත් වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙයිද? (ර)

:       0       0

උපාලි Wednesday, 08 June 2016 03:40 PM

ත්‍රී වීල් මලයට හොඳ පරිප්පුවක් කන්න වෙනවා මෙදා පාර නම්. ලංකාදීපයට තුති. (ර)

:       0       0

රත්නායක Wednesday, 08 June 2016 03:46 PM

මේවාට නීති නැතිනම් රටට දෙවියන්ගේ පිහිටයි.! (ර)

:       0       0

නුවන් Thursday, 09 June 2016 05:20 AM

නිතිය නොදැනිම සමාවක් නොවේ, රියදුරෙක් නම් මාර්ග නීති ගැන දන සිටීම අනිවාර්යයි , සලකුණු බලලා ඒවා තේරුම් ගන්න බැරිනම් කොහොමද බලපත්‍රයක් ගත්තේ (ම)

:       0       0

කුමාර Wednesday, 08 June 2016 04:30 PM

මේ අයගේ හැටි ඔහොමම තමා... එකනේ මේ අනතුරු වැඩි... බැලුවොත් කොහෙන්හරි රිංගන්න තමයි හදන්නේ අනතුරු වලට වැඩියෙන්ම හේතුව මේවා තමයි. (ර)

:       0       0

සුරේන් Thursday, 09 June 2016 05:41 AM

ත්‍රීරෝද රියදුරු බලපත්‍ර දීමට මූලික සුදුසුකම් ලෙස වයස අවුරුදු 45 ට වැඩිවීම සහ අවුරුදු 10ක බරවාහන පැදවීමේ පළපුරුද්ද තිබිය යුතු බවට නව නීති ගෙන ආ යුතුයි. ඒ මඟින් ඔය ඇතිවෙන බහුතරයක් ත්‍රීරෝද රථ සම්බන්ධ මාර්ග අනතුරු අවම කරගැනීමට පුළුවන්! (නි)

:       0       0

සනත් Wednesday, 08 June 2016 05:52 PM

මේ ත්‍රිරෝද රථය සබරගමුවේ එකක් නිසා රියැදුරා මාර්ග නීති හරියට දන්නේ නැතුව ඇති. සමහරවිට රියදුරු බලපත්‍රයක් නැතුව ඇති (නි)

:       0       0

කමල් Wednesday, 08 June 2016 06:12 PM

මේක “Sri Lankan Traffic Violations“ ෆේස්බුක් පිටුවට යවමු (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 June 2016 06:50 PM

ඕක තමයි අරගොල්ලෝ කලින්ම කිව්වේ. ඔය ත්‍රීරෝද වසංගතය තුරන් කරන්න දැන් ක්‍රමවේද ක්‍රියාත්මකයි (නි)

:       0       0

වජිර Wednesday, 08 June 2016 09:42 PM

අසරණ මිනිසුන්ගේ බත් පිඟානටත් ටැක්ස් ගහන්නේ නැතුව, වැරදි කරන මේ වගේ අයගෙන් දඩ එකතුකර ගන්න. ලංකාදීපයට ස්තුතියි. (නි)

:       0       0

ජනක Wednesday, 08 June 2016 11:17 PM

ලංකාවේ මාර්ග නීති වැඩිහරියක් කඩකරන්නේ ත්‍රීරෝද රියදුරන් සහ යතුරුපැදිකරුවන්. ඒ මදිවාට කුණුහරුපෙන් බැනගෙනත් යනවා. ත්‍රීරෝද රැකියාව වයස අවුරුදු 45 ඉක්ම වූ අය සඳහා පමණක් සීමාකර, තරුණ ශ්‍රමය රටේ සංවර්ධනයට යොමු කරන්න. මාර්ග නීති තවත් දැඩි කරන්න. (නි)

:       0       0

ජනක Wednesday, 08 June 2016 11:21 PM

මෙම රථයේ නොම්මරය පළකළාට ගොඩක් ස්තුතියි. මින් ඉදිරියටත් එසේම කරන්න. පුලුවන්නම් පත්තරේ වෙනමම පිටුවක් මේ සඳහා වෙන්කරන්න (නි)

:       0       0

ජනක Thursday, 09 June 2016 07:14 AM

ප්‍රසන්න විතරයි ලංකාවේ ඉන්නේ. උගත් සහ රට දියුණු කරන්න ත්‍රීරෝද අදහස් තියෙන්නේ. (නි)

:       0       0

විමල් Thursday, 09 June 2016 12:23 AM

මාධ්‍යය සහ තාක්ෂණය මේ විදියට එකතු වුණොත් ලොකු උදව්වක්. ලංකාදීප පුවත්පතට තුති! (නි)

:       0       0

නුවන් Thursday, 09 June 2016 07:16 AM

අද අවිශ්වාසයේ සංකේතය ත්‍රී රෝද රියදුරාගේ සිග්නල් එක බවට පත්වෙලා. දකුණට සිග්නල් දාලා වමට හරවනවා. වමට දාලා දකුණට හරවනවා. පිටුපසින් එන රියදුරන් තමයි අමාරුවේ වැටෙන්නේ. (නි)

:       0       0

රාධා Thursday, 09 June 2016 12:30 AM

ෂා! මරු ධාවනය. මේක ත්‍රීරෝද ලංකාවට ගෙනඑ්මෙන් ඇතිවුණ සංස්කෘතිය. බොහෝ වෙලාවට අර එෆ් එම් ගුවන් විදුලි සේවයක වැලේ වැල් නැති සංගීතය දාලා ඇති. (නි)

:       0       0

එම්. පෙරේරා Thursday, 09 June 2016 12:46 AM

ඔය ජරා වාහන තහනම් කරලා ටැක්සි විතරක් අනිවාර්ය කළා නම් කාටත් හොඳයි. අනතුරු අඩුවෙනවා වගේම ත්‍රිවිල් නිසා අවලස්සන වන නගරය නැවතත් අනතුරු, අපරාධ අඩු තැනක් වේවි. (නි)

:       0       0

ශාන්ත Thursday, 09 June 2016 07:23 AM

ත්‍රීරෝද රියදුරෝ කියන්නේ මහා පුදුම ජාතියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 10 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 204 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 336 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 833 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 289 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 563 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site