IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ත්‍රීරෝද රියදුරා යන තැනටත් පාර කපා ගනී

කඩුගන්නාව බැලුම්ගල  පැවිදි පිංකමට  පැමිණී  වන්දනාකාරියකගේ රුපියල්  37,000 ක් පමණ වටිනා  රන් ආභරණ හොරා  ගත්තැයි  ත්‍රීරෝද රියදුරෙකු  අත් අඩංගුවට  ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

ක්ෂණික සෝදිසියක් කළ කඩුගන්නාව පොලිසියට එම වන්දනාකරුවන්ගේ  ත්‍රිවිල් රථය අසල ගැවසෙමින්  සිටි වෙනත්  ත්‍රීරෝද රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේ දී  එක් අයකු ගැන සැක සිතී  දිගින් දිගටම ප්‍රශ්න කිරිමේ දී   රන් ආභරණ සොයා  ගත හැකි  වු බවත්  සැකකරු  අද (24) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමට  නියමිත බවත් කඩුගන්නාව පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රීරෝද රියදුරා යන තැනටත් පාර කපා ගනී

ගෞරියෙල් Thursday, 24 September 2015 06:54 PM

මේ හැමදේටම මුල නීතියේ දුර්වලකම (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 25 September 2015 01:28 AM

ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද ප්‍රවාහන සංස්කෘතිය ඇරඹෙන්නේ ඇති නැති පරතරයට, තරුණ පරපුරේ සේවා වියුක්තියට හා ඉන්ධන ගාස්තු අහස උසට නැඟීම වැනි සමාජ ආර්ථික ප්‍රශ්න වලට යම් ප්‍රමාණයක විසඳුමක් ලෙසයි. එය වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රබල උප සංස්කෘතියක් ලෙස කැපීපෙනෙන තරමට හිස ඔසවා ඇත. කසල පුළුස්සන වැඩටත් ඇමතිවරු පත්කරන රටක අඩු ආදායම්ලාභීන් බහුතරයක් සිටින රටක ත්‍රී රෝද සංස්කෘතිය ජනතා හිතවාදී ලෙස සකස් කරගැනීමට වෙහෙසුන දේශපාලකයෙක්, සරසවි ඇදුරෙක් හෝ පැවිදි නායකයෙක් ගැන මේ වනතුරු අපට අසන්නට ලැබී නැහැ. මේ උපසංස්කෘතිය විසින් බිහිකර ඇති අපරාධකාරයින් මෙතකැයි කිව නොහැකියි. හරිහැටි වාහන පැදවීමේ නීතිරීති හා සදාචාරාත්මක චර්යා රටාවන් ගැන අනවබෝධයෙන් කටයුතු කරන ත්‍රීරෝද රියදුරන්ගේ නොසැළකිල්ල නිසා රටට අහිමි වූ ජීවිතද දහස් ගණනකි. මේ අතර තරුණ මව්වරුන් හා අහිංසක දරවන් එමටයි. සොරකම් වලට, කුඩු බෙදා හරින්න හා ගණිකාවන් ප්‍රවාහනයට මේ ත්‍රීරෝද උපසංස්කෘතියෙන් ලැබුන පිටුවහලද කියා නිමකළ නොහැකියි. නීතිය හා සාමය රකින ආයතන හා නිලනොවන අධ්‍යාපන ආයතන ත්‍රීරෝද රථ රියදුරන්ට යම් පුහුණුවක් දියයුතුයි. මේ සම්බන්ධයෙන් ඉක්මන් කතිකාවක් ජාතික මට්ටමින් සිදු නොකළහොත් රටේ ඉදිරි ගමනට මෙය අතිමහත් බාධාවක් වියහැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 839 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 747 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1019 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 202 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site