ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රිරෝද රිය ඇළට : මවත් පුතාත් රෝහලට
කුමාරි Saturday, 19 July 2014 11:28 AM
ඇති ඔයින් ගියා. ඉක්මන් සුවය පතමු! (නදී)
ඉසුරන්දි Sunday, 20 July 2014 08:37 AM
ඇත්තටම ත්‍රීරෝද රථ වගේ පොඩි වාහන, ටිපර් බස් වගේ උසින් වැඩි බර වාහන ගමන් ගනිද්දී විශේෂයෙන් විමසිලිවන්ත වෙන්න ඕනෑ.මොකද ඒ අයට උසින් අඩු වාහන අසලින් ගමන් ගනිද්දී පෙනෙන්නේ නැහැ හදිසි අවස්ථා වලදී. (නි)
මාලි Saturday, 19 July 2014 11:49 AM
මේ ජරා වාහනය මාර්ග වලින් ඉවත් කරන්න කාලෙ ඇවිත් (නදී)
ජෝන් Saturday, 19 July 2014 01:33 PM
වරද කාගේද මට නොතේරේ. වාහන ගත්තහම උඩින් යන්න හිතන අයට හොඳ පාඩම්. (නදී)
කුමාරි Saturday, 19 July 2014 02:23 PM
ලංකාවේ තියන නීතිය නම් කියලා වැඩක් නැහැ. අහිංසක මිනිසුන්ටත් පාරේ යන්න දෙන්න ඕනනේ හැමෝටම ජීප් කාර් නැහැනේ. බස් කාරයෝ හිතන්නේ එයාලට පමණි පාර කියලා. (නදී)
පිටිගල Saturday, 19 July 2014 05:14 PM
ඔය කම්බි කෑලි හතර මැද මොකක්ද තියෙන ආරක්ෂාව? මේ මිනිස්සුන්ට මොලයක් නැති හැටි හැබෑටම. (නදී)
භානු Saturday, 19 July 2014 07:04 PM
ඔය බස් වලට බනින අයම තමයි බස් එකට නැග්ගාම ඒක ටිකක් හෙමින් යද්දී ඩ්‍රයිවර්ගේ අම්මා එහෙම මතක් කර කර බනින්නේ.හැබැයි බස් එක හයියෙන් යනවා නම් කාගේවත් කට සද්දේ නෑ මොකද තමන්ගේ ගමන ඉක්මනට යන්න පුළුවන් නිසා.බස් වල ඩ්‍රයිවර්ලා විඳින දුක දන්නවා නම් කවුරුත් ඔහොම කතා කරන්නේ නෑ.ඔය හැමෝගෙම ළමයි ඉස්කෝලෙට යන්නේ,කවුරු කවුරුත් වැඩට යන්නේ,ගමේ එළවලු ටික ටවුමට ගෙනියන්නේ,උතුරේ කෑම්ප් වල වැඩ කරන මහත්තුරුන්ගේ රෙදි ටික,ලියුම්,පාර්සල් ගෙදර අය ගෙනත් දුන්නාම ගෙනිහින් දෙන්නේ බස් එකෙන්ම තමයි.විශේෂයෙන් ඔය පොඩි වාහන බස් වල ඩ්‍රයිවර්ලා ගණන් ගන්නේ නැත්තේ එක හේතුවක් නිසා.මොකද එයාලා වැඩි දෙනෙක් පාරේ හරියට යන්න දන්නේ නෑ.යන කෙනාට යන්න දෙන්නෙත් නෑ.ඒක නිසා මොන සෙල්ලම දාලා හරි ඒ අමාරු වාහනේට ඉස්සර කරන්න තමයි බස් ඩ්‍රයිවර් ආස.මන් බොරු නම් කියන්නේ ඕනි ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් අහල බලන්න කාර්,වෑන් වලට එයාල කැමතිද කියලා? (අ)
අසංග Sunday, 20 July 2014 02:46 AM
විටෙක ත්‍රිරෝධ රථ අවශ්‍ය වාහනයකි.එහෙත් එය ප්‍රධන නගර වල ප්‍රධාන මාර්ග වල ධාවනය කරවීම නිසා ඇතිවන මාර්ග අවහිරතා ද මාර්ග අනතුරු ද බොහෝය. වාහන අඩු අතුරු පාරවල් සදහා ත්‍රිරෝධ රථ යොදවා ආදායම් ලබා ගැනීමට සැලැස්වීම සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු කාලය පැමිණ ඇත.ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් නගරයට ති්‍රෝධ රථ ඇතුලු කිරීම තහනම්ය.ලංකාවේ ද මේ පිළිබදව කිසියම් ප්‍රමිතියක් සකස් කරත්වා.(අ)
නිහාල් රංජිත් Sunday, 20 July 2014 04:27 AM
මේ ජරා වාහනය කීවේ බස් එකකටද ත්‍රීවීල් එකකටද? (නදී)
කුමාර් Saturday, 19 July 2014 09:26 AM
කොහොමත් බස් රියදුරන් සුලුවාහන ගණන් ගන්නේ නැහැ. මවට සහ පුතාට ඉක්මන් සුවය පතමි (නදී)
ඇන්ටන් Saturday, 19 July 2014 09:35 AM
ඇත්තටම මේ ත්‍රීවීල් වතුරෙත් යන විදියට වැඩි දියුණු කලොත් නරකද (නදී)