මහනුවර වැවරවුම් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක් ටෙනිස් පිටිය අසලදී ගිනිගෙන මුලුමනින්ම විනාශ වු බව පොලිසිය කියයි.
ත්‍රිරෝද රියේ විදුලි පද්ධතියේ ඇති වු දෝෂයක් මෙම ගින්නට හේතුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රිරෝද රිය ගිනි ගනියි.
ඇන්ජලෝ Sunday, 09 October 2016 03:37 PM
පවු අහිංසක මිනිසෙකුගේ එකක් වෙන්න ඇති (නි)
දම්මි Sunday, 09 October 2016 03:37 PM
යහපාලනේ ආ දා ඉඳලා ගිනිගැනීම් ඉවරයක් නැහැ (නි)
ශාන්ත Sunday, 09 October 2016 04:10 PM
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ගහනවා කියන්නේ ඕවට තමා. (නි)
ජයාත් Monday, 10 October 2016 01:03 AM
අනිත් වාහන වලට වෙට්ටු දම දමා අනිත් අයගේ අයිතීන් තුට්ටුවකට මායිම් නොකර පාරේ දුවන මේ වර්ගයේ රථ ගිනිගෙන විනාශ වුණාට මට නම් දුකක් නැහැ. ( තරමක් සාහසිකයි. නමුත් මෙයාලගේ සමහරු එක්ක පාරේ යනකොට තියන කටුක අත්දැකීම්?) (නි)
චාමර Monday, 10 October 2016 03:54 AM
ඇතිවූ කරදරයට කනගටුවෙමි, ලංකාවේ ත්‍රිරෝද රථ පොඩ්ඩ පොඩ්ඩ අඩු කරලා දෙන මෙන් ඉල්ලා සිටිමි.(හේ)