IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ත්‍රිරෝද රියේ ගිය තරුණිය මරුට:හතරක් රෝහලට

බළංගොඩ ,බදුල්ල ,අලුත් නුවර ගැට්ටපාන වංගුවේදී  පෞද්ගලික බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී තරුණියක (25)  මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

තුවාලකරුවන් එකම පවුලේ අය බව කියති.

(ඡායාරූප ප්‍රියන්ත එම් හේවගේ)

PINC2 PINC3

(ඡායාරූප -ප්‍රින්ස් රත්නායක

PRI4 PRIC1

 



අදහස් (0)

ත්‍රිරෝද රියේ ගිය තරුණිය මරුට:හතරක් රෝහලට

චිත්‍රා Sunday, 17 August 2014 11:09 AM

දිනපතා ලංකාවේ මහා මාර්ග වල නිකරුනේ අහිමවන ජිවිත එමටය , බොහෝ ජිවිත නැතිවන්නේ නොසැලකිලිමත් කමින් රිය පැදවීම් නිසා , ත්‍රි රෝද රථ පාරේ යන්නේ මාර්ග නීති වලට පටහෙනිව බොහෝ විට , එමෙන්ම බර වාහන බස් සහ ලොරි පදවන්නන් එසේමය , මාර්ග නීතිවලට ගරු කරනවානම් බොහෝ අනතුරු අවම වෙනවා (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 11:38 AM

අනේ මන්ද ගෙවුන පැය 24 ට මොනතරම් අනතුරු උනාද ? කීදෙනෙක් මැරුණද ? මේවලින් අපේ මිනිස්සු ඉගෙන ගන්න පාටකුත් නැහැ . මාර්ග නීති රීති වල ලොකු හිඩෙසක් වගේම රියදුරු බලපත් දීමේ ක්‍රමවෙදයේත් ලොකු අඩුපාඩුවක් තියෙනවා කියන එක නේද මේ අනතුරු වලින් පැහැදිලි වෙන්නේ තවත් පමා නොවී ඉක්මන් විසදුම් නොදුන්නොත් තවත් අහිංසක ජිවිත අකාලේ අහිමි වෙලා යන එකනම් නවත්තන්නවා බොරු , මිය ගිය ඔබට නිවන්සුව , රෝහල් ගත උන සැමට ඉක්මන් සුවය (දී)

:       0       0

ප්‍රනීත් Sunday, 17 August 2014 12:04 PM

කොළොඹ සි සි ටි වී වලින් දැක්ක විදියට කොළොඹ සිදුවුණ අනතුරු වලින් 90% ම ත්‍රිරෝද රථ නිසා සිදුවුණ අනතුරු . මේ මිනිස්සු හම්බ කරන්න තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතත් අනතුරේ දමාගෙන රියපදවන්නේ . (දී)

:       0       0

සුනිල් පෙරේරා Monday, 18 August 2014 07:16 AM

ලංකාවේ පාතාල, කුඩු, ගණිකා, මිනීමැරුම් සියල්ලම මේ රථය සමඟ බැඳී පවතී. මේ වෙනුවට කුඩා හිරු එළියෙන් දිවෙන කාර් එකක් සැදීමට තරුණ ඉන්ජිනේරුවන්ට සිත් පහළ වී අපිද සැබෑ ආශ්චර්යයේ කොටස්කරුවන් වීමට සිතුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 01:27 PM

අපොයි ! (ස)

:       0       0

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 01:38 PM

විවෘත ආර්ථික ක්‍රමයේ සහ ගමනා ගමන සේවය පෞද්ගලික කරපු එකේ ප්‍රතිපල මේවා , මිනිස් ජිවිත වල වටිනාකම බල්ලන් බළලුන් ගානට ගිහින් (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 17 August 2014 01:41 PM

අවිනීත රියදුරන්ට දැඩි දඩුවම් දෙන ස්ථිර ක්‍රමයක් එනතුරු මෙහෙම තමා (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 17 August 2014 02:26 PM

මහා මග නීතියක් නැති කමයි මේ ඔක්කොටම මුල (දී)

:       0       0

මහින්ද ප්‍රේමරත්න Sunday, 17 August 2014 02:26 PM

ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන් ගැන නීති සුරකින්නන් මීට වඩා සැලකිලිමත් වියයුතුය දැන් සිදුවන්නේ මාර්ග නීති කඩ කරන තෙක් හැංගී බලා සිට අල්ලගෙන දඩ එකතු කරන ක්‍රියා මාර්ගයකි (දී)

:       0       0

චරිත සේරසිංහ Sunday, 17 August 2014 04:04 PM

ලංකාවේ බහුතර මාර්ග අනතුරු සිදුවන්නේ ත්‍රි විලර , පෞගලික බස් රථ වලින් සහ බර වාහන වලින් , මොවුන් රිය පදවනවට වඩා කරන්නේ , උපරිම වේගයෙන් පියාඹන එක , සමහර වාහන වල තිරිංග වැඩ කරන්නෙත් නැහැ , (ස)

:       0       0

අජන්ත Monday, 18 August 2014 09:53 AM

දවසින් දවස මාර්ග අනතුරු , මාර්ග නීති මෙන්ම රියදුරු බලපත් දීමේදී දැඩි නීති මත නිකුත් කරන්නේ නම් ටිකක් හෝ රියදුරා වගකීමෙන් ගමන් කරයි. දියුණු රටවල ආදර්ශයට ගෙන බරවාහන ගමන්කිරීමට, වෙනම තීරුවක් මාර්ගයේ පෙන්නුම් කලයුතුයි. නීති පද්ධති නිසියාකාරව දැඩි නීති යෙදීම බලදාරින් සතුය. (අ)

:       0       0

ලහිරු බලන්ගොඩ Sunday, 17 August 2014 04:23 PM

මෙය රියදුරුගේ වරදින් වුණු දෙයක් නෙමෙයි. ත්‍රී රෝද රථයේ ඇක්සලය කැඩීමෙන් සිදු වූ දෙයක්. (ස)

:       0       0

හේෂාන් Monday, 18 August 2014 01:03 PM

බරවාහන පැදවීමට වෙනම තීරුවකුත්, අඩු ගමන් වේගයක් ඇතිකළත්, ත්‍රීරෝද වාහන වලට තියෙන්නේ හරි හදිසියක්නේ. අනික දැන් මේ ලෙඩේට කොයිතරම් බෙහෙත් දැම්මත් අල්ලන්නේ නැහැ. මුළු ඇ‍ඟේම ඔඩුදුවලා ඉවරයි. (නි)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 01:29 AM

අපි රාත්‍රියට කොතරම් අදහස් ලිවුවත් අනතුරු වලින් අහිංසක දුප්පත් ජනතාව මුදාගන්න වැඩපිළිවෙළක් දියත්කරන්න කාටවත් ඕනෑකමක් නැහැ. (නි)

:       0       0

උපාලි Monday, 18 August 2014 03:35 PM

මේ ත්‍රිරෝද රියදුරන්ගේ අවිනීතකම් පෙන්වන හොඳම දසුනක්. බස් රියැදුරු හරි. මේ අවස්ථාවේ කොහොම වුණත් බොහෝ පුද්ගලික බස් රියදුරනුත් අවිනීතයි. මොවුන්ට හරි මඟ පෙන්වන දැඩි නීති පැනවිය යුතුය (නි)

:       0       0

සමන් Monday, 18 August 2014 03:11 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

තිලා Monday, 18 August 2014 03:11 AM

ඕක තමයි කියන්නේ ඉන්දියාවේ දේවල් ගන්න එපා කියලා. ලංකාවේ දෙයක් හදාගන්න බලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2371 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 418 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1700 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5022 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3385 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3737 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site