IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රිය පෙරැළි රියකට යටවි එක් දරු පියා මරුට

 

(සුමිත් පොතුපිටිය)

දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින්  සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත්  මෝටර්  රථයකට  යටවී මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පයාගල අංගම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමිත් අනුරංග නමැති 25 හැවිරිදි එක්දරු පියෙකු  බව පොලිසිය කීය.

ත්‍රී රෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර , උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී දකුණු පස පිහිටි ෆාමසිය දෙසට  හැරවීමට සූදානම්ව සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට පෙරළී ගොස් තිබේ.

ඒ සමගම බේරුවල දෙසින් පැමිණි වෙනත් මෝටර් රථයක ත්‍රී රෝද රථය ගැටී ඇති බව පොලිසිය කීය.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර නාගොඩ සීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

ත්‍රිරෝද රිය පෙරැළි රියකට යටවි එක් දරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මහ ජලකඳ මැද සිරවූ පාසල් බසයේ සිටි සිසුන් නාවික හමුදාව බේරා ගනියි
2025 ජනවාරි මස 23 149 0

මිහින්තලේ මහකනදරාව වැවෙන් පිටාර යන රළ පහරට හසු ව කාර්මික දෝෂයකට ලක්වූ පාසල් බස් රථයක සිටි සිසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක ඒක


පහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ
2025 ජනවාරි මස 23 544 0

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි.


මිනී මරන්න යතුරු පැදි දුන්න දෙකක් මාට්ටු
2025 ජනවාරි මස 23 256 0

මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර


අයිස් කිලෝ 11ක් සමග අයෙක් දැලේ
2025 ජනවාරි මස 23 223 0

මාලඹේ කහන්තොට මාවත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යු


පාර්ලිමේන්තු ආහාර වේලේ ගාණ වැඩි කරයි
2025 ජනවාරි මස 23 911 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය ක


අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කී ආණ්ඩුව අනුර යාපා අල්ලනවා
2025 ජනවාරි මස 23 547 6

ජනාතවට සහල් සහ පොල් දීමට අපොහොසත් වී කෙදිරි ගාමින් සිටින ආණ්ඩුව විපක්‍ෂය සංවිධානය වීමට බියවී ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා වෙනුවට ගංවතුර ආධාර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 11 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 511 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 634 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site