IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ත්‍රීරෝද රිය මුදා නොහැරේ

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනයට ඔත්තූ බැලූ බව කියන ත්‍රීරෝද රිය නිදහස් කරන්නැයි  කළ ඉල්ලීම මහර මහේස්ත්‍රාත් දර්ශික විමලසිරි මහත්මිය අද ඉද ඉවත දැමුවාය.

රහස් පොලීසිය අද කරුණු දක්වමින් පැවසුවේ ත්‍රීරෝද රිය නඩු භාණ්ඩයක් වන බැවින් එය මුදා හැරීමට විරුද්ධ වන බවයි. ඒ සඳහා සාක්කි ඇතැයි ද රහස් පොලීසිය දැන්වීය.

 නීතිපතිගේ උපදෙස් ඇතොත් මිස එසේ නැතිනම් ත්‍රීරෝද රිය මුදා හැරිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

සුජීව රංග කුමාර පෙරේරා, අයේශ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන පළමු, දෙවැනි සහ තෙවැනි සැකකරුවෝ මැයි   30 වැනි දින දක්වා නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් සහ ඩබ්ලිව් පී සමන් නිශාමන් මීට පෙර මහාධිකරණයේ නියමය පරිදි ඇප ලදහ.

විදේශ ගතව සිටින හය වැනි සැකකරු දොන් ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.



අදහස් (0)

ත්‍රීරෝද රිය මුදා නොහැරේ

අනුර-පනාගොඩ Thursday, 16 May 2013 03:14 PM

මර්වින් සිල්වාගේ නමට ඉදිරියේ ආචාර්ය කෑල්ල දාන්න නැත්නම් ඇයගේ මොලයට මදිකමක් වේවි අනේ පව් මෙයා.(නදී)

:       0       0

වරුණ Thursday, 16 May 2013 03:42 PM

මේවා අහල අපි ආසියාවේ ආස්චර්යටම ඇවිල්ල වගේ දැනෙනවා...මටනම් නිකන් පිස්සු වගේ...දැනෙනවා. (ස)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 06:03 AM

ත්‍රී රෝද වලට අමතරව බොහොම වටිනා වාහන රට පුරහා උසාවි වල නඩු භාණ්ඩ ලෙස දිරාපත් වේවි යන අයුරු දකින්න තිබෙනවා. (නි)

:       0       0

උපාලි Friday, 17 May 2013 08:49 AM

මං හිතනවා අවශ්‍ය අර අහවල් උපදෙස් ළඟදීම ලැබෙයි කියලා. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 16 May 2013 02:35 PM

මම හිතුවා ත්‍රීරෝද රියටත් ඇප ලැබේයි කියලා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 02:37 PM

කරුණාකර ත්‍රී විල් රථය වරදකරු කර අනිත් සියලුදෙනා නිදොස්කොට නිදහස් කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 239 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 220 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 375 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 967 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 410 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 85 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38210 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25164 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site