තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ තංගලු වේල්ල පාලම උඩදී ත්‍රිරෝද රියක් හා පෞද්ගලික බස්රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රියෙහි ගමන් කළ ආබාධිත රණවිරුවකු මිය ගොස් හතර දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි තංගල්ල පොලීසිය කියයි.
හත් දෙනකු ත්‍රිරෝද රථයේ ගමන් කැර ඇතැයි කියති.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ත්‍රිරෝද රියේ හතක් ගිහින්
කැන්ඩි කුමාර Wednesday, 25 December 2013 12:43 PM
ත්‍රීවීල් එකේ හත් දෙනෙක් කොහොමද ? (නදී)
රිස්වාන් ඩුබායි Wednesday, 25 December 2013 01:21 PM
හරියට මිනිස්සු 4 දෙනෙකුටවත් යන්න බැරි ත්‍රී වීල් එකේ හත් දෙනෙක් ගියේ කොහොමද? මගේ අදහසනම් මෙවැනි රියදුරන්ගේ ලයිසන් එක ජීවිතාන්තය දක්වා අහෝසි කරන්න ඕනේ කියා.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Wednesday, 25 December 2013 01:46 PM
රණ බිමේදී මැරුනානම් හොදයි. මෝඩයොත් එක්ක නොයා.(නදී)
තරංග Wednesday, 25 December 2013 02:02 PM
තව අය දාන්න පුළුවන්. (ත)
සුමංගල ඇල්පිටිය Wednesday, 25 December 2013 08:21 PM
ත්‍රී රෝද රියදුරාට බස් එක දුන්නනම් ඒ පාරේ අනිත් බස් දුවලා ඉවරයි !(දිල්)
පාලි Wednesday, 25 December 2013 08:38 PM
එක දවසක් මගේ ත්‍රී රෝද රථයට පොලිස් නිලදාරී 8 දෙනෙක් නැගලා යමන් කිව්වා සුදු පොලක් වටලන්න මමත් ගියා.(නදී)