IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ත්‍රීරෝද ලොරි අනතුරේ ලොරි රියදුරු රිමාන්ඩ්

බණ්ඩාරගම වැල්මිල්ලව නරිකන්දේ ත්‍රිරෝද ලොරි අනතුරින් සිවු දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රියදුරු බණ්ඩාරගම මොරගහවත්තේ පදිංචි කපිල කුමාර මාර්තු 04 දක්වා රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.



අදහස් (0)

ත්‍රීරෝද ලොරි අනතුරේ ලොරි රියදුරු රිමාන්ඩ්

විජේ Tuesday, 01 March 2016 10:39 PM

කොටදෙනියාවේ බස් රියදුරාත් රිමාන්ඩ් වුණානේ. පෙනෙන ආකාරයට අනතුර වළක්වාගන්න මහන්සි වූ ලොරි රියදුරු නීතියෙන් නිදහස් වේවා කියලා පතනවා (නි)

:       0       0

සකුන්තලා Wednesday, 02 March 2016 03:22 AM

මේ අනතුරට මූලික හේතුව රිය පදවද්දී ජංගම දුරකථන භාවිතය නොවුනත්, අද රටේ අහන්න වෙන රිය අනතුරු රාශියකට මූලික හේතුව ජංගම දුරකථන පදවමින් රිය පැදවීම. මෙයට කළ යුතු එක ප්‍රතිකර්මයක් තමා, රුපියල් ලක්ෂයක පමණ දඩයක් දඩ කොළයකින් නියම කිරීම. ඇත්තටම තමුන් නිවැරදිකරුනම් ගරු අධිකරණයෙදී තමුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස්විය හැකියි. සිංගප්පූරුව තුල මෙවැනි දඬුවම් ඉතා ජනප්‍රියයි. (බ)

:       0       0

එරික් Tuesday, 01 March 2016 12:57 PM

පව් අසරණයා. (ර)

:       0       0

රුචිර Tuesday, 01 March 2016 01:27 PM

රිය අනතුරු සඳහා දඬුවම් වැඩි කළ යුතුමයි. නැත්නම් මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට දාලා රිය පදවන එක නතර කරන්න බැරිවෙයි. බරපතල වැඩ ඇතුව වසර ගණනකට හිරේ දමා ඔහුගෙන් ගන්නා වැඩ වලට වැටුප් ඔහුගේ පවුලේ නඩත්තුවටත්, හික්මීමක් නැති රියදුරකුට වාහනයක් බාරදීම ගැන ලොරි හිමිකරුගෙන් විශාල වන්දියක් ගෙන අනතුරට පත්වුණ පාර්ශවයට ලැබිය හැකි පරිදි නීතියක් ගෙනා හැකි නම් මාර්ග අනතුරු අඩුකර ගැනීමට පිටුවහලක් වෙයි. (නි)

:       0       0

ජගත් Tuesday, 01 March 2016 01:21 PM

මේ අනතුරු ප්‍රමාණය අඩුකරන්න පුළුවන් වැඩපිළවෙළක් සකසන්න බැරිද? (නි)

:       0       0

හංසමාලි Tuesday, 01 March 2016 03:43 PM

අනතුරක් වළක්වා නොගැනීම යටතේ මේක වරදක් තමයි. නමුත් බොහොම පැහැදිලි ලෙස අනෙක් රියදුරාගේ වරදින් අනතුරක් වූ විට වරද නොකර නීතිගරුකව වාහනය පදවපු කෙනා අත්අඩංගුවට නොගෙන සිටීමට නීතිය සකස් වෙන්න ඕනෑ. පහුගිය කාලේ වාහනයක් පිටුපස හප්පා මැරුණු මෝටර් සයිකල්කරුවන් නිසා අර ඉදිරියේ ගිය රියදුරාට අත්අඩංගුවේ සිටින්නට සිදුවුණා. නීති කඩන මිනිස්සු නිසා නීතිගරුක මිනිස්සු දුක්විඳින්නේ ඇයි? (නි)

:       0       0

මාධව Tuesday, 01 March 2016 04:12 PM

ඇසින් දුටු සාක්ෂි අනුව නම් ඒ මනුස්සයාගේ කිසි වරදක් නැහැ නේද? විනයක් නැති ත්‍රීරෝද රියදුරන් අද පුදුම කරදරයක්. (නි)

:       0       0

තිලක් Tuesday, 01 March 2016 05:50 PM

අනතුරක් වුණාම ගැඹුරින් අධ්‍යයනය කළයුතුය. ත්‍රීරෝද රථ වැඩිහරියක් නීතියට අනුකූල නොවන ලෙස, රියදුරු බලපත් නොමැතිව ධාවනය කරන වාහනයකි. එය නැවතීම පොලිසියේ කාර්යයකි. රක්ෂණ ආයතනත් අනතුරු වැඩිකිරීමට උදවු කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 400 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 464 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 143 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1431 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1084 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 423 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site