IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තැරැව්කරු දොරට දාන්න යයි

මෝටර්රථ  ප්‍රවාහන  දෙපාර්තමේන්තුව තැරැව්කරුවන්ගේ ග්‍රහණයෙන්   මුදා   ගැනිමේ  ක්‍රමවේදයක්   ලෙස  පිටස්තර   ආයතනයනයන්හි   නියෝජිතයින්ට   ලබාදී   තිබෙන   ගේට්ටු අවසර   ගත්   , නිතිපතාම වාගේ සංශෝධනය කිරිමට   වහා පියවර   ගන්නා   බව  මෝටර්රථ ප්‍රවාහන  කොමසාරිස්   ජනරාල්   ජගත්   චන්ද්‍රසිරි   මහතා   පැවසිය.

ඇතැම්   ආයතනවලින්   ඉවත්   කළ  හෝ   ඉවත් වු   සේවකයින්   වැඩිදෙනෙකු   මෙම  අවසර පත්  නැවත  භාර   නොදී සන්තකයේ   තබා  ගැනීමෙන් විවිධ  වංචනික ක්‍රියා   සිදුවන  බවට   අනාවරණය  වි   ඇතැයි   ඔහු කියයි.

අවසර පත්   නිකුත්   කළ  පසුව  ඒ  පිළිබඳව පසු විපරමක්   නොතිබීම  නිසා   බවත්   පෙනී  ගොස්   ඇත.

මහජනතාවට   කිසිදු   අපහසුවක්   ඇති   නොවීමටත්   තැරැව්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව රැක ගන්නා   ලෙසටත්   ප්‍රවාහන  ඇමති   රංජිත්  මද්දුම බණ්ඩාර   මහතා   දුන්  උපදෙස්   මත  මෙම  වැඩපිළවල ක්‍රියාත්මකයි.



අදහස් (10)

තැරැව්කරු දොරට දාන්න යයි

පරාක්‍රම Friday, 24 April 2015 10:42 AM

වැඩේ තව අවුල් වේද.? (ර)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 11:27 AM

කුමාර රාජකරුණා - ඔයාගේ උදාහරණය බස්නාහිර පළාත තුල දැනටමත් ක්‍රියාත්මකයි නේද? (ර)

:       0       0

දිමුත් Friday, 24 April 2015 06:46 AM

අපෝ! ඕක පිළිවෙළක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්! (නි)

:       0       0

සෑම් Friday, 24 April 2015 06:59 AM

ආර්.එම්.වී. එකයි කස්ටම් එකයි දුෂණයෙන් තොර තැන් දෙකක් වුණොත් ලෝක පුදුමයක්. හොඳ නිලධාරීන් හිටියත් අල්ලසට දුෂණයට බර නිලධාරීන් නිසා ඔවුන්ගේ හොඳ යටපත්වී සියලු දෙනාම දුෂිතයන් ලෙස හංවඩු ගැසෙනවා. (නි)

:       0       0

දුමින්ද Friday, 24 April 2015 07:15 AM

කෝවේ දාලා මකලා හරි කමක් නැහැ,හදන්න (නි)

:       0       0

කුමාර රාජකරුණා Friday, 24 April 2015 07:23 AM

පුලුවන් උපරිම ලෙස තාක්ෂනය භාවිතා කරන්න. උදාහරනයක් ලෙස වාර්ෂික වාහන බලපත්‍රය සහ අනෙකුත් බලපත්‍ර අන්තර්ජාලෙයන් ඉල්ලුම් කරලා තැපෑෙලන් නිවසට එවීමට ක්‍රමයක් සකස් කිරීම. එතෙකාට කාලයත් ඉතුරුයි නිවාඩුත් ඉතුරුයි. තැරැවිකාරයන්ෙගන් උදව් අවශ්‍යත් නෑ. අල්ලස් ෙදන්න අවශ්‍යත් නෑ. (ර)

:       0       0

සුනිල් ගිකියන්ගේ Friday, 24 April 2015 07:40 AM

පරණ පත්තර හොයලා බලන්න අලුත් ඇමිතිවරු පත්වෙච්ච වහාම ඔවා කියනවා. ඊලග ඇමතිත් ඔකම කියනවා. නමුත් තැරැවු කරුවෝ ඔතනමයි. පාස්පෝර්ට් කන්තෝරුව ලග දැන් ගිහින් බලන්න දැනුත් කපුටෝ ඉන්නවා. සාමදාන විනිශ්චය කාරයොත් ඉන්නවා. (ර)

:       0       0

විජයබාහු Friday, 24 April 2015 07:50 AM

ඉන්න අය අයින් කරලා. එයාලගේ කට්ටිය දායි. ලොකු වෙනසක් නැ අන්තිමට. (ර)

:       0       0

ආරච්චිගේ Friday, 24 April 2015 08:31 AM

එයාලගේ කට්ටිය දෙයි කියන එක කපල දාලා,සිංහල අයට පමණක්ම දෙයි කියල හරිගස්සගන්න විජයබාහු. (බ)

:       0       0

Don toliver Saturday, 09 October 2021 06:54 PM

දොරට දාන්න එපා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2404 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 424 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1706 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5038 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3392 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3746 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site