IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙති

ආරක්ෂක අංශ ප්‍රසම්පාදන කමිටුවක අලුතින් ඉදිරිපත් කළ මිල ගණන් ලැයිස්තුවකට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර ද්‍රව්‍ය සැපයන සැපයුම්කරුවන් 42 ක් මෙම මස 31 වැනි දා සිට එම කටයුත්ත අත් හිටුවන බව ඔවුන් දන්වා යවා තිබේ.

ත්‍රවිධ හමුදා කඳවුරුවලට ආහාර සැපයීමට 2017 වර්ෂය සඳහා පූර්ව සුදුසුකම් සපුරා තිබිය දීත් ප්‍රසම්පාදන කමිටුව නැවතත් වෙනත් මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ඔවුහු පවසති.



අදහස් (0)

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙති

තිස්ස Saturday, 14 January 2017 02:33 AM

අපේ සිරි ලංකාවේ ඡන්දය ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍ර සූත්‍රය දේශනා කරලා. ඡන්දය ලබාගන්නේ වෙන සුත්තර ගැට ගහලා. මැති ඇමති වෙන්නේ ඊට වඩා ලොක්කන්ගේ බැලමෙහෙවර කරලා. ආණ්ඩුවක් ගෙනයන්නේ උද්ඝෝෂණවාදයෙන්. අනේ අපේ රටට ගිය කලක්. (නි)

:       0       0

ශානක Saturday, 14 January 2017 02:51 AM

කොහොමද යහපාලනේ? ඡන්දෙ දීපු එකෙක් හොයාගන්නත් නැහැ දැන් (නි)

:       0       0

ඇසළ Saturday, 14 January 2017 03:50 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ඕක විසදන්න විවාහක හමුදා නිලධාරීන්ට රාජකාරියට එනවිට ගෙදරින් කෙහෙල් කොලේක බත් එක බැඳගෙන එන්න නියෝගයක් දෙන්න. තනිකඩ හමුදා නිලධාරින්ට විකල්ප ආහාර ප්‍රභේද ආහාරයට ගන්න උපදෙස් දෙන්න. (නි)

:       0       0

රෝහණ Saturday, 14 January 2017 03:56 AM

අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)

:       0       0

පාලිත Saturday, 14 January 2017 04:50 AM

එයාලගේ බලපත්‍ර අහෝසිකර අලුත් සැපයුම්කරුවන්ට අවස්ථාව දෙන්න (නි)

:       0       0

හිමාල් Saturday, 14 January 2017 05:49 AM

ඇයි මේ සැපයුම්කරුවො කීප දෙනෙක්ගේ පැත්තෙන් විතරක් ලියලා තියෙන්නේ? හමුදාව පැත්තෙන් වෙන හේතු තියෙන්න පුළුවන්. ඔය සැපයුම්කරුවන් දෙන්නේ නැත්නම් වෙන අයගෙන් ගන්නවා. (අ)

:       0       0

සමන් Friday, 13 January 2017 10:54 AM

හුරේ නියමයි ! (අ)

:       0       0

නිරාෂා Saturday, 14 January 2017 07:06 AM

ශානක, මම නම් ඡන්දෙ දුන්නේ යහපලනේට තමයි. පසුගිය රජය කලේ මේ වගේ දෙයක් කලා නම් ඔවුන්ගේ සිරුරු අක්කරේපත්තු වෙරළින් තමයි සොයා ගන්න වෙන්නේ. (අ)

:       0       0

දහම් Friday, 13 January 2017 12:33 PM

අනේ ඇත්තට මේ ආණ්ඩුව අවුලක් නැතිව මොන වැඩේද කලේ. (හේ)

:       0       0

මෙන්ඩිස් Friday, 13 January 2017 12:33 PM

ඒ වගේ දෙයක් නම් කරන්න එපා.(හේ)

:       0       0

දර්ශන Saturday, 14 January 2017 08:13 AM

මේ සැපයුම් කරුවන් ඉතා වැඩි මුදලකට ආහාර සපයන රජයේ මුදල් ගසාකන පිරිසක් කාලයක සිට . නමුත් දැන් වෙළදපල වටිනකකම අනුව ද්‍රව්‍ය සැපයීමට ප්‍රසම්පාදන කමිටුවක විසින් නිර්දේශ කරලා තියෙනවා. දැන් ඉතින් කොමිස් කාක්කන්ටයි එකබද්දයටයි හොඳ මාතෘකාවක් ලැබෙයි " රටේ රණවිරුවන් බඩගින්නේ"(අ)

:       0       0

රන්දික Friday, 13 January 2017 01:10 PM

මේක අසාධාරණයි.(හේ)

:       0       0

ජයන්ත චන්ද්‍රරත්න Friday, 13 January 2017 05:08 PM

යහපාලනයනේ, ගනන්ගන්නෙපා. (අ)

:       0       0

ප්‍රියන්ත Friday, 13 January 2017 05:23 PM

යුද්ධ කරන්න ඕනෑ ගොනෙකුට පුලුවන්නම් කෑම ගෙනල්ලා කන්න මොන සොල්දාදුවාටද බැරි? (නි)

:       0       0

විමලරත්න Friday, 13 January 2017 09:54 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 904 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 142 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 336 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 474 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2166 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4227 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site