IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ත්‍රිවිධ හමුදාව මහා විනාශයක් වලක්වයි.

කිලිනොච්චි පොදු වෙළඳපලේ කඩ 50ත් 100 ත් අතර ප්‍රමාණයක් අද (17) ගිනිගෙන දැවුණු බවත් ගින්න නිවා දැමීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විපතට පත් වූවන්ට සහය වු බවත් ප්‍රදේශවාසීහු පවසයි.

ත්‍රිවිධ හමුදාව ජල බවුසර් ගෙන්වා ගින්න නිවා දැමීමට සහය වී ඇත.

ගින්න විදුලි කාන්දුවකින් ඇති වී ඇතැයි සැක පළකෙරෙන අතර ගින්නෙන් සිදු වු හානිය මෙතෙක් ගණන් බලා නැත.

 



අදහස් (0)

ත්‍රිවිධ හමුදාව මහා විනාශයක් වලක්වයි.

සුසන්ත Saturday, 17 September 2016 11:25 AM

කොච්චර හොඳ කළත් ඔය පළාත් වලින් හමුදාවට හොඳක් අහන්න නැහැනේ. ෂුවර් එකටම පස්සේ චෝදනා කරයි හමුදාව තමයි ගිනි තිබ්බේ, ගින්න වැඩිකළේ කියලා (නි)

:       0       0

අශෝක Saturday, 17 September 2016 11:50 AM

උතුරේ, දකුණේ බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ හමුදාවක් ඉන්නේ යුද්ධ කරන්න විතරයි කියලා. එ්කනේ යුද්ධය ඉවරයි, උතුරෙන් යන්න කියන්නේ. දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳයි හමුදාවක් කරනුයේ එක ජාතියක් රැකුම නොව ජාතින් සමුහයක් සිටින රටක් රැකීම බව. ලෝකයේ හමුදාවන්ගෙන් ඉහළම විනයක් ඇති හමුදාවක් අපේ රටේ ඉන්නවා කියලා අපිට ආඩම්බරෙන් කිව හැකියි (නි)

:       0       0

පද්මසිරි Saturday, 17 September 2016 01:55 PM

සාලාවේ ගින්න වගේ අලාබය ගෙවන්න ප්‍රමාද කරන්න එපා. එහෙම වුණොත් ඕකත් ජිනීවා අරගෙන යාවි (නි)

:       0       0

ශශිකා Saturday, 17 September 2016 03:52 PM

සම්බන්ධන් මහත්තයයි විග්නේශ්වරන් මහත්තයයි කියාවිද දන්නෙ නැහැ අපේ ගින්න නිවලා හමුදාව ජාතිවාදය ඇවිස්සුවා කියලා. සමහරවිට ඩයස්පෝරාව කියාවි ගිනිතිබ්බේ හමුදාව කියලා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 17 September 2016 04:31 PM

ආමි එකේ අය මේ දෙමළ මිනිසුන්ට පිහිටවෙන්නේ. ඔවුන් එළවන්න කියන්නේත් මෙයාලමයි (නි)

:       0       0

කීර්ති Saturday, 17 September 2016 04:26 PM

දැන් එතකොට හමුදාව හා පොලිසිය උතුරින් ඉවත්කරන්න කියලා කියන්නේත් මෙයාලම නේද? (නි)

:       0       0

චන්න බුවනක Saturday, 17 September 2016 04:40 PM

ත්‍රිවිධ හමුදාව අයින් කරන්න කිවුවා නේද? දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

අබේරත්න Sunday, 18 September 2016 06:41 AM

මේක බටහිර කුමන්ත්‍රණයක්, වහාම මේගැන හොයා බලන්ට ඕනෑ..(බ)

:       0       0

කමණි Saturday, 17 September 2016 04:19 AM

සහනාධාර දීම සාලාවට වගේ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කිත්සිරි Saturday, 17 September 2016 05:20 AM

ත්‍රිවිධ හමුදාව උතුරු වැසියන්ට හරියට අම්මා තාත්තා වාගේ. බැනුම් කෙනෙහිලිකම් කොච්චර කළත් කරදරයකදී පිහිට හමුදාව හා පොලිසිය පමණයි. (නි)

:       0       0

ඉසුරු Saturday, 17 September 2016 05:43 AM

මම හිතනවා අපේ ත්‍රිවිධ හමුදාවේ අගය කට්ටියට දැනෙන්න ඇති කියලා (නි)

:       0       0

දයානි Saturday, 17 September 2016 05:48 AM

ත්‍රිවිධ හමුදාවන්ගේ අගය දැන්වත් තේරුනොත් හොඳයි. (නි)

:       0       0

අතුල Saturday, 17 September 2016 06:04 AM

හමුදාව තමයි හැමදේටම පිහිටට එන්නේ (නි)

:       0       0

සිරි Saturday, 17 September 2016 07:49 AM

හමුදාව අයින් කරන්න කියන අය මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

පීරිස් Saturday, 17 September 2016 07:53 AM

උතුරු මහා ඇමතිතුමනි, දැන් මොකද කියන්නේ? උතුරට හමුදාව එපාද? තමිල්නාඩුවෙන් ගෙන්වා ගන්නවද මේ වගේ විපතක් වුණාම. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 17 September 2016 08:16 AM

මෙවැනි හදිසි විපත් වලදී ජනතාවට උදව්වට ඉන්නේ හමුදාව විතරයි. එහෙම නැතුව තමිල්නාඩුවේ ජයලලිතාගේ හිතවාදීන් නෙමෙයි. උතුරේ මහා ඇමතිට කියන්න තියෙන්නේ මෙච්චරයි. හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියලා තවදුරටත් බලපෑම් කරන්න එපා.. (නි)

:       0       0

දිනේෂ් Saturday, 17 September 2016 09:03 AM

පින්තූර දැක්කහම කඩහිමියන් සහ සේවකයන් ගැන දුකයි. ඒ වගේම ප්‍රදේශවාසින් තමන්ට හමුදාවෙන් සහ පොලිසියෙන් ලැබුන සහය ගැන කියනවා. ඒ තමයි අපි හැමෝම කාගේහරි කරදයකදී හැසිරෙන්න ඕනෑ හැටි. ඒත් සමහර දේශපාලකයන්ට නම් ප්‍රදේශවාසීන්ගේ කතාව අල්ලන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 511 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 526 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 259 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 772 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 814 1

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site