(ජේ.ඒ එල් .ජයසිංහ )
ලංකාවට රන් පදක්කමක් හිමිකර දෙමින් ආසියානු මලල ක්‍රීඩා තරගයෙන් ජයගත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ තරුෂි කරුණාරත්න සිසුවිය කොළඹ සිට මහනුවරට අද පැමිණියාය.
එම අවස්ථාවෙි මහනුවර නගරයේදී ඇයට උණුසුම් පිළිගැනිමක් ලැබිණි.
රැස්ව සිටි ජනතාව , මධ්‍යම පලාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පිරිස් , වලල ඒ රත්නායක මැදි විදුහලේ ගුරු මණ්ඩලය ආදී සිසුන් තරුෂිගේ හිවතුන් නැදැ පිරිස මහනුවර පොලිස් ප්‍රධානීන් රාජ්‍ය නිලධාරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇයව උණුසුමිව පිළිගෙන පෙරහරකින් උත්සව ශාලාවට කැදවා ගෙන යන අවස්ථාව මෙහි දැක්වෙයි.
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තරුෂිට මහනුවරින් උණූසුම් පිළිගැනීමක්
කිරිපුතා Thursday, 12 October 2023 05:49 PM
එය එසේ සිදුවිය යුතුයි. රටක් රනින් සැරසූ රටේ දියණිය...!
suranga Friday, 13 October 2023 08:40 AM
පිට්ටනියට ඇතුළු වෙන්න දුන්නේ නැත්තේ මේ අයම තමයි.