IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට

(ඉන්දිකා රාමනයක)

යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින්  එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන  දෙදෙනකු  ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය  අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ස්ථානයේ තිබී ලැප්ටොප් පරිගණක පහක් ඩෙස්ටොප් පරිගණක පහක් ඇතුළු භාණ්ඩ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය කොළඹ ත්‍රස්තවාදී විමර්ශනයට ගෙන එමින් සිටින බව මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
 



අදහස් (4)

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට

WCA Monday, 29 March 2021 10:43 AM

කොහොමත් ඉස්සරහට තවත් වැඩිවෙයි. මොකද ඡන්දයක් එනවානේ.. අපේ පාලකයින්ට ජාතිවාදය පතුරන්න...

:       8       10

සිංහල ජාතිවාදී BamunuarachchiMonday, 29 March 2021 12:16 PM

ඔහේ කියන්නේ සිංහල අපි අපේ සිංහල රට ආගම රැකගන්න කතා කිරීම අපේ ජාතිවාදය කියලද? අපිට එහෙම කරන්න අයිතියක් තිබෙනවා. දෙමළා රටෙන් 2/5 ඉල්ලීම. අවුරුදු 2600ක් පැරණි උතුරේ තිබෙන බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරන්න කීම, බුදුපිළිම කැඩීම රට මුස්ලිම්කරණය කිරීම ඔවුන්ගේ ආගම් වාදය හෝ ජාතිවාදය නොවේද? මට තිබෙන පළමු ප්‍රශ්නය මේ හාදයා සිංහලද කියලා. මොකද නමගම නොදාන්නේ සිංගල් නොවන සුළු ජාතික ගොයියන්. ඇට්ටි හැලෙන්න හම්බවෙන බව දන්නවා.

:       8       6

WcaMonday, 29 March 2021 12:50 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා බුදුහාමුදරුවන්ගේ දේශනා කියවලා ආවා නම් හොඳයි. ඔය මහලොකුවට කෑගැහුවට අන්තිමට අම්ම තාත්තා දෙන ඩේටා කාඩ් එකයි, රී ලෝඩ් එක අරන් සෝෂල් මීඩියා වල රඟන අය විතරයි. තමන්ගේ ජාතියේ කෙනෙක් නැගිටිනවට වලකපන අය ගැන කවර කතාද?

:       2       4

සේනක Monday, 29 March 2021 11:27 AM

රහසිගතව මොකටද යූ ටියුබ් පවත්වාගෙන යන්නේ...? ආණ්ඩුව ප්‍රශ්න වහන්න ජාත්‍යාලය අදින්නයි යන්නේ... ජේ.ආර්. උත්තමයත් ඔය වැඩේම කරලා රටම පඹ ගාලක පටලවලා ගියේ. මේ බලකාමී පාලකයින්ගේ බොරු වළවල්වල අපි ආයේ වැටෙනවද? අපිට වෙලා තියෙන දේවල් මදිද?

:       5       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 517 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 693 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 712 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 169 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 459 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 339 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site