(ඉන්දිකා රාමනායක සහ විමුක්ති රුද්‍රිගු)
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ත්රපස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කර ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
විරෝධතාකරුවන් අඩංගුවට ගැනීම් සාධාරණීකරණය කිරීමට එය යොදාගෙන ඇතැයි එම එම කොමිසම දන්වා සිටියි.
ත්‍රස්තවාදී පනතේ නිර්චනයේ සදහන් වන කරුණු වලට අදාල නොවන සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර තිබීම කණසල්ලට කරුණක් එම නිවේදනයේ සදහන්වේ.
ත්රණස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හේතු වූ කරුණු සහ තත්ත්වයන් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
පොලිසිය චෝදනා කරන ආකාරයට ඉකුත් ජනවාරි මස සිට රට පුරා සිදුවුණා යැයි පවසන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ වාර්තා තිබේ දැයි තහවුරු කර ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය බවත්, අඩංගුවට ගත් සැකකරුවන් සිදුකල ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන්ද දැන ගැනීමට අවශ්‍යතා බවත් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අත්අඩංගුවට ගත් අයගේ අනන්‍යතාව රඳවා සිටින ස්ථාන පිළිබඳ දැන ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අවශ්යටි බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තම කොමිසමට දැනුවත් කරන ලෙසට එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා
කිරිපුතා Tuesday, 23 August 2022 06:59 PM
ඔන්න ඔය පනතෙ නම් වෙනස් කළාම ඉවරනෙ. ඔය කාටත් ඕන රට විනාශ වෙනව දකින්න.