ත්‍රස්ත තර්ජන නිසා බහරේනයේ තෙල් සහ ගෑස්වලට සම්බන්ධ ආයතනවල ආරක්ෂාව වැඩි කර තිබේ.
ඒ අනුව බැප්කෝ පිරිපහදුවේ නව තාක්ෂණයෙන් යුතු පාලන මැදිරියක් ස්ථාපිත කර ඇති අතර බනාගෑස් හි දැනටමත් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එහි ඇති ආරක්ෂක කැමරා 300 ක් හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර ඇති පාලක වාහන වෙත සම්බන්ධ කර ඇත.
එසේම සිය සියලුම මධ්‍යස්ථානවල ආරක්ෂාව ඉහළ නංවා ගැනීම සඳහා ජාතික තෙල් සහ ගෑස් අධිකාරිය (නොගා) මේ වන විටත් අභ්‍යන්තර අමාත්‍යාංශය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය ආචාර්ය අබ්දුල්හුසේන් මිර්සා පවසයි.
මෙම ආරක්ෂක වැඩපිළිවෙළට අධි තාක්ෂණික වැටක් සහ චලන සංවේදක සවිකිරීම, සේවකයන් සඳහා ජෛවමිතික ස්කෑනර් ස්ථාපිත කිරීම සහ අමතර ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමද ඇතුළත් වන බව පසුගියදා මනමා නුවර පැවැති ප්‍රධාන පෙළේ සම්මන්ත්‍රණයක් අමතමින් ඇමැතිවරයා පැවැසීය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රස්ත තර්ජන නිසා තෙල් සහ ගෑස් ආයතනවල ආරක්ෂාව තර කෙරේ