(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය කුමක් කිව්වත් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගත්තේ නැතිනම් ලංකාවට කිසිසේත්ම ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
යුරෝපා සංගමය විසින් ලබාදී තිබෙන ජී.එස්.පී සහනය මේ වන විට අවසන් වී තිබෙන අතර ලංකාව ඇතුළු ආසියාවේ රටවල් හයකට නැවතත් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ යැයිද හර්ෂ ද සිල්වා මහතා කීය.
2024 සිට 2033 දක්වා නැවත ජී.එස්.පී ලබාදෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගන්නා බවද ඒ සඳහා යුරෝපා සංගමයේ සම්මුති විසිහතක් තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රස්ත පනත ඉවත් නොකළොත් ජී.එස්.පී නෑ
Bamunuarachchi Tuesday, 09 May 2023 01:37 PM
මොන බම්බුවකටද රටක් තුල සිදුවන රටට අදාළ නීතිරීතිවලට හොම්බ දමන්නේ? රනිල මහතෝ GSP බම්බුගහගන්න කියලා ත්‍රස්ත පනත අනුමත කරන්න.
fairoosTuesday, 09 May 2023 05:00 PM
නන්දසේන ඔහොම කරන්න ගිහිල්ලා තමයි රට අද මේ තත්වයට වැටුණේ... වහල්ලුන්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
BamunuarachchiThursday, 11 May 2023 11:16 AM
ජෙප්පෝ 2022 කරපු අපරාධවලින් තේරුණා ප්‍රතිත්‍රස්ත පනතට වධකාගාර ඉදි කිරීමත් ඇතුළත් කරන්න ඕනේ කියලා. කරුණාකර වධකාගාර ඉදිකිරීමත් ඇතුළත් කර පනත සම්මත කරන්න.
de silva Tuesday, 09 May 2023 09:18 PM
පිට රටවල් හොම්බ ඩම්මෙ නතිනම් රනිල් පොහොට්ටුවො සමග එකතුවෙලා බටලන්ද වදකාගාරෙ වගෙ එවා රටපුරා අතිකරල අපිව එවට ගල් කරල හුගක් කල්
BamunuarachchiThursday, 11 May 2023 11:12 AM
ජෙප්පෝ මේ රටට කරපු නස්පැත්තියට බටලන්ද වධකාගාරය මදි . 2022 කරපු අපරාධවලින් තේරුනා ප්‍රතිත්‍රස්තපනතට වධකාගාර ඉන්දිකිරීමත් ඇතුලත් කරන්න ඕනේ කියලා. ඒවා ගල් කරන්න කාටවත් බැහැ . රැකියාවක් නොකර දෙමාපියන්ගෙන් යැපෙන කාලකන්නි සෙට් එක තමයි මේ රට කෑවේ කන්න හදන්නේ. උන් කොච්චර දඟලුවත් මේ කල්පේ බලයට එන්න ලැබෙන්නේ නැහැ. අපි ජෙප්පනට කැමැත්ත දීපු දාට ජෙප්පෝ බලයට ඒවි. මේ රට කොමිනිස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.