IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තිරසාර යුගයක ප්‍රාර්ථනාව එළිදැක්වෙයි

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ සංකල්පයට අනුව තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා වූ දේශීය වැඩපිළිවෙළ සකස්කිරීම ආරම්භ කිරීම සහ තිරසර යුගයක  ප්‍රාර්ථනාව එළදැක්වීමේ ජාතික උත්සවය  අද (02)   ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි.

2030 එක්සත් ජාතීන්ගේ   තිරසර සංවර්ධන ඉලක්ක  සාක්ෂාත්  කර ගැනීම  වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ සැලසුම් කරන  වැඩසටහන  පිළිබද දළ සැලැස්ම  මෙහිදී   මෛත්‍රීපාල ජනපති විසින් තිරසර යුගයක් උපදේශක මණ්ඩලයේ කමිටු  සමාජික  මහාචාර්ය  මොහාන් ගුණසිංහ මහතා වෙත පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු, විදේශීය තානාපතිවරු   අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන  නියෝජනය කරමින්  රාජ්‍ය නිලධාරීන්  මෙම ජාතික  ප්‍රාර්ථනය එළිදැක්වීමට එක්වුහ.

 

RDS_9713 RDS_9728 RDS_9749 RDS_9855 RDS_9871



අදහස් (0)

තිරසාර යුගයක ප්‍රාර්ථනාව එළිදැක්වෙයි

සම්පත් පතිරණ Monday, 02 January 2017 10:07 AM

මෙයාල වැඩපිළිවෙළවල් එළිදක්වනවා කෙළවරක් නැතුව. ඒ වුණාට එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නැහැ (නි)

:       0       0

චමින්ද Monday, 02 January 2017 10:24 AM

සාර කෙසේවෙතත් තිර නම් ඉතිරිවෙයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 02 January 2017 10:29 AM

අපි ඉතින් දවල් හීන බල බලා කාලය ගතකරනවා. ඊළඟට ඡන්දෙ කිට්ටුවෙලා තව පොරොන්දු දෙනවා. ආයෙත් දවල් හීන් බලනවා. රට එතනමයි. මිනිස්සු දුක්විඳිනවා. කවදාද මේ රට ගොඩ එන්නේ? (නි)

:       0       0

අතුල Monday, 02 January 2017 10:59 AM

සමහරක්ට මේවා ගැන එච්චර තේරුමක් නැහැ වගේ මට නම් පෙනෙන්නේ. (මේකේ ඇති සමහර අදහස් වල හැටියට) (නි)

:       0       0

නිහාල් Monday, 02 January 2017 11:06 AM

දින 100 සාර්ථක කරගන්න බැරිවෙච්ච අය කොහොමද වසර 20 සාර්ථක කරන්නේ? (නි)

:       0       0

සෙනරත් Monday, 02 January 2017 11:26 AM

ලොකු කතා නම් තියෙනවා, වැඩ කෙසේවෙතත්. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 02 January 2017 02:44 PM

ජනපති තුමනි,අද රටේ හැමෝම ඔබට ආශීර්වාද කරනවා,ඔබේ නායකත්වයෙන් තිරසාර යුගයක් කරා යන වැඩපිළිවෙල ඉතාම හොදයි,තව තවත් මෙවැනි වැඩපිළිවෙලවල් අද රටේ හැමෝම ඉල්ලා සිටිනවා (අ)

:       0       0

ධම්ම Monday, 02 January 2017 05:39 PM

චානක ලොස් ඇන්ජලිස් අැමරිකාවේද? ලංකාවේ නම් නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 95 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 4973 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4161 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6755 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 941 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1664 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site