(ජේ.කේ.එල්. චාමින්ද)
තරුණ තරුණියන් කලාපිය ජාත්‍යන්තර් තරුණ වැඩමුළුවලට සහභාගි කරවිම සදහා ජාතික තරුණසේවා සභාවෙන් වෙන් කළ රුපියල් මිලියන 4.89 කින් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, අධ්‍යක්ෂක ( කාර්මික හා වෘත්තිය පුහුණු) කාන්තාවක් සමඟ විදේශිය සංචාරවලට සහභාගිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙම සවාරියට සම්බන්ධවූ කත තරුණසේවා සභාවට සම්බන්ද නොමැති අයෙක් බවද අනාවරණය වී ඇතැයි එම වාර්තාවල දැක්වේ.
ක්‍රියකාරි සැලැස්ම අනුව වෙන්කරණ ලද ප්‍රතිපාදන එම කාර්යයන් සදහා යෙදවිමට කළමණාකරණය විසින් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ජාතික තරුණසේවා සභාව විසින් මේ සදහා විගණනයට පිළිතුරු ලබා දි නොමැති අතර ජාතික තරුණසේවා සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.
ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භ
බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක
කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ
දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහත
පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ප
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
තරුණ වැඩමුළු සල්ලි වලින් ’’අමුතු’’ වැඩමුළු තියලා
සෙනෙවිරත්න Friday, 10 January 2025 02:45 PM
බබා හම්බ වෙලාද?