IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ

නිරුපමා  රාජපක්ෂගේ  සැමියා වන තිරු කුමාර් නඩේසන්  රුපියල්  පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු  ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට  නියෝග කළ පුගොඩ  මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා  ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.

මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර  16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට  මිලට  ගෙන ඇතත්  මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට  අපොසත් වී යැයි  නඩේසන්ට  එරෙහිව නඩු පවරන බව මුල්‍ය  අපරාධ විමර්ශන අංශය අධිකරණයට  දැන්වීය.

සේනාධිර අප්පුහාමිලාගේ සේනාධිර නම් දේශිය වෛද්‍යවරයකුගේ දියණියන් තිදෙනෙකුගෙන් ඔහු මෙම ඉඩම මිලට  ගෙන ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට  දැන්වීය.

නඩුව ලබන ජනවාරි  10 වැනි දා  දක්වා  කල් තැබිණි.


නිරුපමා රාජපක්ෂගේ  සැමියා  වන තිරුකුමාර් නඩේෂන්  මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහු පුගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය ඉදිරිපත්  කිරිමට නියමිත බවත්  එහි ප්‍රකාශකයෙක් කියයි.

0-02-06-121f6bed5b8239f69e0e1ba433aac84aa7e4efe2b4ecc8a11acc6d53dd6814c9_full 0-02-06-596f0937b0a94f7def834887cc2b1e8a02aa73c46ee5df33efe0963461ce54b8_full 0-02-06-eeecdd0a4c3a5ae3c9f0a613bb2a75fb3457cd23cc33aab9eb578e6106834e12_full

ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ

DSC_0476 DSC_0461

ජායාරූප ඉෂාන් සංජිව

 



අදහස් (0)

තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ

පාලිත Monday, 17 October 2016 08:40 AM

බය වෙන්න දෙයක් නැහැ, අධ්‍යක්ෂ ජෙනරාල් අස්වෙන්න යන්නේ.

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 October 2016 08:51 AM

අත්අඩංගුවට ගත්තනම් කෝ අප්පා මාංචු , අනේ පවු අර අහිංසක බිරිඳ දැන් පොළොවේ පස් කනවා ඇති මගේ දෙයියෝ අරන් ගිය කියල ?(අ)

:       0       0

රත්නායක Tuesday, 18 October 2016 12:35 AM

තව හිනාවෙන හැටි? මේවා දැක්කහම අපිට බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නේ (නි)

:       0       0

හිමාල් Monday, 17 October 2016 09:14 AM

බයවෙන්න එපා. ළඟදිම සහනයක් ලැබෙයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 17 October 2016 09:25 AM

මෙයාලා කළේම කොලේ වහලා ගැහීම. මෙවන් මිනිසුන් සාක්ෂි සහිතවම අල්ලා ගැනීම රටවැසියාගේ ජයග්‍රහණයක්. (නි)

:       0       0

හිමාල් Monday, 17 October 2016 09:59 AM

පසුවට සිදුවන දේ ගැනත් අපි විමසිල්ලෙන් (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 17 October 2016 10:39 AM

බය වෙන්න එපා. ළඟදීම රට යන්න අවසර ලැබේවි. (නි)

:       0       0

සහන Monday, 17 October 2016 11:34 AM

මේ ගොල්ලෝ අහිංසක මිනිසුන්ව කොටවනවා. එ්වුණාට ඒගොල්ලෝ ජාතිහිතෙශිව හොරකම් කරනවා. අන්තිමට අපේ අහිංසක ජනතාව මරාගන්නවා. මේගොල්ලෝ සැපට ඉන්නවා (නි)

:       0       0

ලක්සිරි Monday, 17 October 2016 12:05 PM

මහජන මුදල් කොල්ල කා ඇති ආකාරය දැක්කම ඉතින් ඡන්දෙ දාපු ඇත්තන්ට බඩ කපන් මැරෙන්න තමයි වෙන්නේ.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 18 October 2016 06:15 PM

රාජපක්ෂලාට සම්බන්ධ වෙන්නෙම මෙහෙම අයනේ බලනකොට (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 18 October 2016 06:16 PM

දාන්න තියෙන්නේ ජීවිත කාලෙටම බරපතල වැඩ සහිතවම හිරේට

:       0       0

අනුරාධ Monday, 17 October 2016 05:29 AM

ලයිට් කපන එක මට අමතක වුණා මේක දැකල. (අ)

:       0       0

නිරුල් Monday, 17 October 2016 06:23 AM

මොනවා වුණත් අන්තිමට ආයෙත් පාරක් රාජපක්ෂ කෙනෙක් ගෑවිලානේ....! (නි)

:       0       0

අතුල Monday, 17 October 2016 06:52 AM

දැන් ලැජ්ජාවට තව රාජපක්ෂ කෙනෙකුට ගෑවිච්ච කෙනෙක් පස්සේ එළවනවා. බලාගෙන සංහිඳියාවට අවුලක් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සරණපාල Monday, 17 October 2016 07:10 AM

දැන් වැරදි කරන පොඩි කට්ටියට ගානට නීතිය ක්‍රියාත්මක වෙනවා. (නි)

:       0       0

අබය Monday, 17 October 2016 07:17 AM

රාජපක්ෂ මහත්තුරු බලාගෙන ගියාම ඉන්ටර්නැෂනල් ෆැමිලි එකක්නේ...... (නි)

:       0       0

චානක Monday, 17 October 2016 07:18 AM

අපිට නම් දැන් මේවා ඇතිවෙලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 17 October 2016 07:28 AM

රාජපක්ෂ පවුලේ අලගිය තැන්, මුලගිය තැන් වල හැමෝම රජයේ බෝඩිමට පෝළිමේ යනවා වගෙයි. (නි)

:       0       0

උපුල් Monday, 17 October 2016 05:33 PM

මෙයාලට උසාවි යන එක ලොකු අභිමානයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1047 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 164 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2845 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 329 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site