අලුත් අවුරුද්ද සමරමින් නටමින් ගයමින් වයමින් සිටි පිරිසක් සමග කොළඹ හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකය අසල ඉදි කළ වේදිකාව කඩා වැටීම සම්බන්ධයෙන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වේදිකාව කඩා වැටෙද්දී පන්සියයක් පමණ සිටි බවත්, පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පොලිස් හා රෝහල් ආරංචි කියයි.
කොන්ත්‍රාත්කරුවකු ලවා මෙම වේදිකාව ඉදි කරවා ඇත්තේ කැන්ටලූප් ප්ලේග්‍රවුන්ඩ් නම් සංවිධානයයි.
දෙසැම්බර 31 වැනි දා මැදියම් රැයේ දී වේදිකාව කඩා වැටිනි.
මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස
රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරු පහේ වේදිකාව කැඩුණු හැටි පොලිසිය සොයයි
අනුර යු ඒ ඊ Friday, 03 January 2014 10:59 AM
චිකේ පස්ස පැත්තත් තෙමිලා නේද වැටුණු පාරට. දහස් ගණනක් එදාවේල නැතිව සිටිද්දී බමන මතින් විශාල මුදල් වියදම් කරන පිරිසට දෙවියන්ගෙන් පාඩමක්.(නදී)
අනුර Friday, 03 January 2014 11:02 AM
නිර්මාණය ටොන් 40 කට ඔරොත්තු දෙන්නේ නැහැ. අඩුම තරමින් 500 කියන්නේ ටොන් 40ක්. මෙය ඉංජිනේරුවෙක් විසින් නිර්මාණය කල යුත්තක්. (නදී)
මොහාන් Friday, 03 January 2014 11:23 AM
මෙතන කොමෙන්ට්ස් දාපු වැඩි දෙනෙක් තමුන්ට නොලැබුන සැපයකට ඉරිසියා කරන බව පෙනෙනවා. අලුත් අවුරුද්දේ ඉරිසියාව දුරු කර ගනිල්ලා. (නදී)
ගුණේ Thursday, 02 January 2014 07:15 PM
පන්සියයක් බමන මතින් දඟලපු වේදිකාවක් කඩා නොවැටේ නම් පුදුමයකි? (අ)
ශාන්ත Thursday, 02 January 2014 08:03 PM
හිතා මතා කරපු දෙයක් ද? (ත)
ගුරුගේ Thursday, 02 January 2014 08:43 PM
වීඩියෝ පටය බැලුවනම් හරි. (ත)
මසුහුඩ් Thursday, 02 January 2014 09:20 PM
තරු පහේ වේදිකාවක්ද (අ)
දර්ශා Thursday, 02 January 2014 10:18 PM
ප්‍රමිතියක් නැතී වැඩ (දිල්)
විරාජ් කාලිංග Friday, 03 January 2014 12:13 AM
පොලිසියටත් වෙන රාජකාරි නැතුවමද කොහෙද, පොඩි මිනිහෙක් මරල ගියත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ.(නදී)
ක්‍රිෂාන් Sunday, 05 January 2014 12:16 PM
ගොඩක් අය අපේ සංස්කෘතිය ගැන ආඩම්බරෙන් කතාකරනවා පිටින් ආපු දේවල් ඔක්කොම හෑල්ලුත් කරලා. ඒත් අන්තිමට බරක් හැදුනහම පාරේ ශරීරකෘත්‍යය කරනවා. තමුන්ට නොලැබුන සැපයකට ඉරිසියා නොකර දැන්වත් පාරට බැහැලා වැඩක් හොයාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න.(නදී)
සත්‍යපාල Friday, 03 January 2014 06:14 AM
"උඩ පැන්නොත් බිම වැටේ" (අ)
අමිල කටුනායක Friday, 03 January 2014 08:18 AM
චීනෙන්ද හැදුවේ.(නදී)
අමිල කටුනායක Friday, 03 January 2014 08:19 AM
කට්ටියට තරු පෙනුනද? (නදී)
සත්‍යයා Friday, 03 January 2014 08:34 AM
"ගයන ගැයුම්- නටන නැටුම් ඉවත හෙළයි දැයේ සිතුම්" උමුතුව හොඳ වෙන්න බෙහෙතකුත් එපායැ. ඕවට වේදිකාව හදපු කොන්ත්‍රාත් කාරයෝ නොවෙයි වග කියන්න ඕනේ ඔය දුසිරිත් ජාතිය ට බෝකරන්න කොන්ත්‍රාත් දුන්න අය.(නදී)
අශාන් Friday, 03 January 2014 08:52 AM
තරු පහට වඩා පේන්ඩ ඇති. (නදී)