IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


තරු පහේ හතරකට උසාවියෙදි තරු පෙනෙති

කොළඹ කොටුවේ සුපිරි හෝටලයක සේවිකාවකට පානදුර හෝටලයකදී අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට හෝටල සේවකයන් සිව් දෙනකු ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

 



අදහස් (0)

තරු පහේ හතරකට උසාවියෙදි තරු පෙනෙති

ඉන්දික Saturday, 07 December 2013 12:03 PM

සතයයාගේ කතාත් හරියට මැක්කාගේ කතා වගේ. මොකෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ ආණ්ඩුවෙන්. (අ)

:       0       0

සඳුන් Saturday, 07 December 2013 12:33 AM

සමහරවිට ඔය කාන්තාව එක්කෙනෙක් එක්ක ගියා වෙන්න පුළුවන්. ඒක එයාගේ කැමැත්ත. නමුත් ගිය කෙනා මෙයාව රවට්ටලා තියෙනවා අනෙක් අයත් එක්ක එකතු වෙලා.(නදී)

:       0       0

අසෝක Saturday, 07 December 2013 02:23 PM

දේශපාලන හයියක් නැත්නම් ඉතින් මුන් හිරේ යයි. මුන් හිතාගෙන ඉන්න ඇති මේ අයත් ප්‍රාදේශීය සභා කාරයෝ කියල. (අ)

:       0       0

ශාන්ති Saturday, 07 December 2013 12:57 AM

මහි ඔයා කොහොමද කියන්නේ එයා කැමැත්තෙන් ගියා කියලා.(නදී)

:       0       0

උපාලි Saturday, 07 December 2013 02:10 AM

අපාරාධවලට සරිලන දඬුවම් ක්‍රමයක් තිබිය යුතු බවට කිසිම විවාදයක් නැහැ. හැබැයි, හේතුවට මිසක් ඵලයට ප්‍රතිකාර කිරීමෙන් මේ ප්‍රශ්නය නෙමෙයි කිසිම ප්‍රශ්නයක් විසඳිය නොහැකියි. ලිංගික අපරාධ 2500 කට වඩා පහුගිය අවුරුද්ද තුල සිදුවුනා කියල පුවත්පත්වල තිබුනා. මේකට බලපාන සමාජමය හේතු හොයල බැලීම පොලිසියට තනිව කල නොහැකියි. සමාජ විද්‍යාඥයින්ගේ දැඩි යුතුකමක් හා වගකීමක් ඒක. ලංකාවේ කාටද එහෙම උවමනාවක් තියෙන්නේ? (නදී)

:       0       0

සත්‍යයා Friday, 06 December 2013 05:14 PM

බල මාළු කෑවනම් විඳපන් බළලෝ කිව්වලු. "කරන කලට පව් මිහිරිය මී සේ" "විඳින කල ට දු දැඩිවෙයි ගිනිසේ" ..ඒ වුනාට එකෙක් මේවායෙන් පාඩමක් ගන්නවද? (අ)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 01:26 PM

ඉන්දික මල්ලි, කටේ ගහගෙන ඉන්න සුප්‍පුව බිඳක ට අහකට අරගෙන කියන්න ඔයා මොකාට ද මේ එන්න හදන්නේ කියල. හැම දෙයක්ම ආණ්ඩුවෙන් කෙළවර වෙන්නේ නැත්නම් ඔයාගේ ඇඟේ ඉන්න මැක්ක ගෙන්ද කෙළවර වෙන්නේ? (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 05:23 PM

දැන් හොඳ වෙයි . අමාරුවෙන්නේ හිටියේ . (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 07 December 2013 04:00 AM

ඕක මොකක්ද, ලබන නව වෙනිදා තෙක් රිමාන්ඩ්, දවස් තව දෙකයි, ඊට පස්සේ ඇප පිට නිදහස්. (නදී0

:       0       0

චමත් ඉතාලිය Friday, 06 December 2013 05:43 PM

මොවුන්ට කසපාර දෙන්න ඕනෑ අර සිංගප්පුරුවේ වගේ (නි)

:       0       0

ඩෑම් Friday, 06 December 2013 06:27 PM

මේ අයත් ආයුධ පෙන්නන්න එක්කගෙන ගියා නම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 06 December 2013 06:43 PM

අපේ රටේ නීති පද්ධතිය ලිහිල් නිසා බය නැතිව ඕනෑම පහත් වැඩක් කරන්න අපේ බහුතර ජනයා උනන්දුයි (නි)

:       0       0

සුනිල් Friday, 06 December 2013 06:54 PM

මේ කරන දේවල් වලට හොදක් නම් වෙන්න එපා. මමත් හිතන්නේ ආයුධ පෙන්නන්න අරගෙන යන්න ඕනෑ කියලා තමා (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 07 December 2013 07:27 AM

හරිම කැතයි. තමන් එක්ක වැඩකරන සහෝදර සේවිකාවට ඇයි මෙහෙම කරන්නේ.(නදී)

:       0       0

නරනප්පා Sunday, 08 December 2013 02:46 PM

උපාලි ,සත්‍යයා ඔබ හරි පළමු කෙනා අයුද පෙන්වන්න ගෙනිහිල්ල දැන් කොච්චර කාලයක්ද , අපරාද වැඩි මිසක් අඩු නැහැ ඉස්සර ඉන්දියාවේ උපන්න හාදයොත් හේතුපල වාදය කියා දෙයක් පැහැදිලි කෙරුව පොඩ්ඩක් කියෝලා බලන්න , (ස)

:       0       0

මාගලී Friday, 06 December 2013 07:26 PM

අපේ අය ඔහේ අදහස් ලියනවා.ඒත් අන්තිමට හෝටල් සේවිකාව තමයි බැට කන්නේ. එක්කෝ කියයි ඇසින් දුටු සාක්කි නැත පරස්පර සාක්කි නිසා අර කටිටිය නිදහස් කියලා (නි)

:       0       0

සිරිපාල Friday, 06 December 2013 07:30 PM

මේ වගේ මිනිස්සුන්ට කරන්න තියෙන දේ කිවුවොත් මගේ අදහස දරුණු වැඩියි කියලා හිතෙයි (නි)

:       0       0

ටෙෂාන් Friday, 06 December 2013 07:31 PM

දැන් ඉතින් රිමාන්ඩ් එකේදිත් ලැබෙයිනේ ඉතුරු අමාරුවත් යන්නම. (නි)

:       0       0

ආරියසේන Friday, 06 December 2013 07:37 PM

දඩුවම නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ උදවියගෙන් ලැබෙනවා තමයි.ඒත් ඉතින් ඒ දඩුවම නම් මදි,මම කලපනා කරන්නේ දෙන දඩුවම මොකක්ද කියලා. මේකට නම් සිංහල කාලේ වගේ ප්‍රසිද්ධියේ උල තිබ්බා නම් හොඳයි කියා මට සිතේ. (නි)

:       0       0

සතයයා Saturday, 07 December 2013 08:03 AM

උපාලි, මම ඔබේ අදහසට 100% ක් එකඟ වෙනවා. ලංකාවේ කොහෙද සමාජ විද්‍යාවක්. ඒ නිසා සැබෑ සමාජ විද්‍යාඥයෝත් නැහැ. ඉන්නේ සමාජ විජ්ජා කාරයෝ. දියුණු රටවල සමාජ විද්‍යාඥයින්ට ආර්ථික හෝ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥයින්ට වගේම පිළිගැනීමක් තියෙනවා. ලංකාවේ සමාජ විද්‍යාඥයා කියන්නේ හිඟන්නෙක් නැත්නම් ආණ්ඩුවට කඩේ යන්නෙක්. (නදී)

:       0       0

සෙනිත් Friday, 06 December 2013 07:50 PM

අද වැඩිවෙලා තිබෙන අපරාධ රැල්ල නතර කරන්න හොඳ දඩුවම් දෙන්නේ නැතුව බැහැ කියලා මට නම් හිතෙන්නේ. මැදපෙරදිග රටවල වගේ කසපහර සතියෙන් සතිය දුන්නා නම් මේ කරන අපරාධ ඉවරයක් වෙලා හැදිලා එයි (නි)

:       0       0

පූ. ජයසුන්දර Sunday, 08 December 2013 07:15 AM

අවශ්‍ය වෙලාව බලල අපි මේ අයව ආයුධ හංගලා ඇත්නම් සොයාගන්න අරන් යන්නම්.(ස)

:       0       0

සරත් Saturday, 07 December 2013 09:45 AM

ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් හරි වැවකට.(නදී)

:       0       0

පාලි Friday, 06 December 2013 09:56 PM

වැඩ වැරදුනාම ඔහොම තමයි.(නදී)

:       0       0

මහී Friday, 06 December 2013 10:07 PM

ඕකට ඔය හැටි බනින්න එපා. ඒ සේවිකාව මොකටද පානදුරේ ගියේ ? පැහැර ගෙන ගියා නම් වැරදියි. කැමැත්තෙන් ගිහින් කාන්තාවගේ ගෞරවය කෙලෙස ගන්නේ එයාලමයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 08 December 2013 09:31 AM

සුපිරි නම් ටිකක් ලැජ්ජයි මලේ කරපු වැඩේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 376 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 467 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 665 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 944 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site