ඉන්දියවේ බැංගලෝර් හිදී අගෝස්තු 7 , 8 හා 9 දිනවලදී පැවැත්වෙන ත්‍රෝ බෝල් තරගාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරන පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම ඉරිදා (05) ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත් විය.
මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින හා සිංගප්පූරුව යන රටවල් සහභාගි වීමට නියමිතය.
ශ්‍රි ලංකාව නියෝජනය කරන පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම ආර්. එම්. පී. ජයකැලුම්ගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතය. ගයාන්, බංඩාර, උපුල් චාමින්ද, සජීව, අමිල, උපුල්, කුමරසිංහ, මනතුංග, මදුශංක, චමින්ද, ගුණවර්ධන හා ලහිරු යන ක්‍රිඩකයන් ත්‍රෝ බෝල් කණ්ඩායම නියෝජනය කරයි.
කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙස ගාමිණී ඒකනායක හා විනිසුරු ලෙස ගාමිනි පුන්‍යසිරි යන මහත්වරු එක්ව සිටිති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.
කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රෝ බෝල් සටනට ලංකාවෙන් තුරුම්පු රැසක්
ශිහාන් Friday, 07 August 2015 08:22 AM
ලංකාවේ අංක 1 ත්‍රෝ බෝල් කණ්ඩායම ' ඕල් ග්‍රීන්ස් ' ඒ ගොල්ලන්වත් මෙම තරගාවලියට යැව්වා නං තමයි හොඳ (නදී)