IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ත්‍රී රෝද රියදුරෝ පන්සල්වත්ත පිරිසිදු කරති

නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු එක්වී දෙකේ කණුව ශ්‍රී බෝධිමලු විහාරය ශ්‍රමදානයකින් පිරිසිදු කළහ.

IMG_4529 IMG_4532 IMG_4533



අදහස් (0)

ත්‍රී රෝද රියදුරෝ පන්සල්වත්ත පිරිසිදු කරති

සෙනරත් Tuesday, 07 October 2014 02:51 AM

නියමයි. මගේ ප්‍රණාමය (නදී)

:       0       0

සේරම් පැරිස් Tuesday, 07 October 2014 11:00 AM

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිව්වා වාගේ , මේ කරන කුසල කර්මයෙන් සියල්ල සේදී යාවි. දිගටම මෙවැනි දේවල් කරන්න. දුප්පතාගේ හිතවතා වෙන්නේ ඔබයි (නි)

:       0       0

පිටිගල Tuesday, 07 October 2014 04:23 AM

හොඳ වැඩක් මල්ලිලා. පින් සිදුවේවි! (නදී)

:       0       0

තිලිනි Tuesday, 07 October 2014 04:33 AM

ආදර්ශමත් හොඳ මිනිස්සු (නදී)

:       0       0

මෙවන් Tuesday, 07 October 2014 04:42 AM

දුෂ්කර පලාතක හිත හොඳ අයියලා මල්ලිලා ටිකක්. අපේ ප්‍රණාමය! (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 06 October 2014 02:20 PM

ඉතාමත්ම ආදර්ශවත් පින්කමක්, සැමට බුදුසරණ වේවා! (නි)

:       0       0

අජිත් Tuesday, 07 October 2014 06:25 AM

පානදුරේ ගුණානන්ද ප්‍රතිමාව ගාව ඉන්න කට්ටියට ප්‍රතිමාව අවට සුද්ද කරගන්න වත් කරුණාවක් නැහැ. (නදී)

:       0       0

සනත් Tuesday, 07 October 2014 06:28 AM

මෙවන්, නාඋල දුෂ්කර පළාතක් නෙවෙයි. ලංකාවේ හරි මැද. නාලන්ද ගෙඩිගේ තියෙන්නෙත් මේ කිට්ටුව. ඒ- 9 පාර යන්නෙත් නාඋල හරහා. බෝවතැන්න ජලාශය, අඹන් ගඟ තියෙනවා. කෘෂිකාර්මික කඳු, තැනිතලා ඇති , පැය 24 පුරාම ප්‍රවාහන පහසුකම් ඇති , 99 % සිංහල ජනතාවක් ඉන්න ලස්සන ප්‍රදේශයක්. (නදී)

:       0       0

මහීපාල Monday, 06 October 2014 05:33 PM

මෙන්න නියම මිනිස්සු! (නි)

:       0       0

අශෝක Monday, 06 October 2014 08:22 PM

ත්‍රීරෝද රියදුරන් ගැන සමාජයේ ඇති ආකල්පය වෙනස් කරන්න කළ හොඳ උත්සාහයක් (නි)

:       0       0

උපාලි Monday, 06 October 2014 10:05 PM

මෙන්න හොඳ කොල්ලෝ ටිකක්. ඕවනේ වැඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 525 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 467 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2625 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1007 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 861 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 364 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39166 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site