දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත්‍රීරෝද රථයක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ වනරාජා ප්‍රදේශයේදී අඩි සියයක ප්‍රපාතයකට. පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.
ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත්කර ඇතැයිද පොලිසිය පවසයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ත්‍රී රෝද රිය ප්‍රපාතයට : දෙදෙනෙක් මරුට
රෙජි-සිඩ්නි Tuesday, 31 March 2015 11:25 PM
අපේ රටේ ත්‍රීරෝද රථ වලට අපල කාලයක් උදාවෙලා වගේ. හැමදාම අහන්න වෙන්නේ මේ වාගේ අනතුරු. (නි)
ජයන්ත Wednesday, 01 April 2015 02:15 AM
අපේ රටෙ ත්‍රීවිල් එලවන්නෙ කිසිම සංයමයකින් නෙමෙයි. ඉතින් මේ වගේ අනතුරු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒවයෙ යන අහින්සකයින්ට තමා ජිවිත වලින් වන්දි ගෙවන්න වෙන්. (ස)
දුමින්ද Wednesday, 01 April 2015 03:07 AM
රෝද තුන යන්නේ ගුරුත්වයට විරුද්ධව -එනිසා මේ ගැටලුව. (ස)