IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තිලකසේකර උපහාර

1977 දී ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් දැනට ජීවත්ව සිටින එකම පුද්ගලයා වන අනගාරික රයිටර් තිලකසේකර මහතාගේ සේවය ඇගැයීමේ උත්සවයක් අම්මබලංගොඩ නගර සභා ශාලාවේදී පැවැත්විණි.

එජප මහලේකම් තිස්ස අත්තනායක, මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක, හිටපු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු, ඩී අශෝක ධනවංශ, දකුණු පළාත් සභා මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහත්වරු ද එහි වූහ.

 

 



අදහස් (0)

තිලකසේකර උපහාර

ජගත් Wednesday, 24 July 2013 01:26 AM

මෙතුමා දැනට සිටින මන්ත්‍රීලත් (හිටපු මන්ත්‍රීලත් ) අතර මහනෙල් මලක්. දේශපාලකයෝ පරම්පරා ගානකට හම්බ කරන යුගයක තමාට කියා ගෙයක්වත් හදාගත්තේ නැති එකම මන්ත්‍රීතුමා තමයි රයිටර් තිලකසේකර මැතිතුමා. හම්බකරපු දේකුත් නැහැ. හැමෝම මිනිස්සු පුදුම ආදරෙයි. (නි)

:       0       0

ජගත් Wednesday, 24 July 2013 01:30 AM

ක්‍රිෂාන් විතාන, මෙතුමා ඡන්දෙන් දිනන්න විසිකරන්න සල්ලි නැති දුප්පත්, අවංක දේශපාලකයෙක්. ඒ වගේ කෙනෙකුට අපේ මිනිස්සු ඡන්දෙ දෙනවද? දැන් මිනිස්සු ඡන්දෙ දෙන්නේ සල්ලි වලට....... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 23 July 2013 06:09 PM

මෙතුමා කරපු සංවර්ධන කාර්යයන් එහෙම තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සිසිර- බද්දේගම Tuesday, 23 July 2013 06:25 PM

ලුම්බිණි, මෙතුමා අම්බලන්ගොඩ ආසනයට ඉතාමත්ම සේවයක් කළ මන්ත්‍රීවරයෙක්. නොදියුනු ගම්මාන වලට විදුලිය ලබා දුන්නා, ගෘහ කර්මාන්ත ඇති කලා. ඒත් අද දේශපාලකයෝ වගේ කයිවාරු ගැහුවේ නැහැ (නි)

:       0       0

ධර්මපාල Tuesday, 23 July 2013 06:35 PM

සිසිර, එච්චර ජනතා සේවයක් කළා නම් ජනතා කැමැත්ත එතුමාට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 23 July 2013 07:31 PM

ගාල්ලේ මන්ත්‍රිලා කොහොමත් හොදයි (නි)

:       0       0

ක්‍රිෂාන් විතාන Tuesday, 23 July 2013 07:39 PM

මට මතකයි ගියා පාර පළාත් සභා ඡන්දෙ ඉල්ලුවා. එහෙම නම් කළ ගුණ දන්නා අම්බලන්ගොඩ ජනතාව ඇයි මෙතුමාව ලිස්ට් එකේ පහලටම ඈදල දැම්මේ? (අ)

:       0       0

අනුර නාවලපිටිය Tuesday, 23 July 2013 07:39 PM

එතුමාට දීර්ඝායුස පතනවා (අ)

:       0       0

මනෝජු Tuesday, 23 July 2013 08:22 PM

මමත් අම්බලන්ගොඩ, මෙතුමා සේවයක් කලේ නෑ කියන්න බෑ, සේරම මන්ත්‍රීවරුන් මොන හැරි දෙයක් තමන්ගේ ජනතාවට කරලා තියෙනවා. මම දන්නා තරමින් නම් මෙතුමා සල්ලි පස්සේ නොගිය කෙනෙක්. තමන්ටම කියල ගෙයක් තියනවද කියල දන්නෙත් නැ. හිටියෙත් කුලියට . දිර්ගායුස පතනවා (අ)

:       0       0

කුමාර Wednesday, 24 July 2013 01:18 PM

මෙතුමා තිලක පුර ප්‍රදේශය හරහා බටපොලට යන්න බස් රථ සේවාවක් හදල දුන්නා, ඉස්සර එහෙම බස් සේවයක් තිබුනේ නැහැ, මිනිස්සුන්ට අක්කර කාල හෝ භාගය බැගින් බෙදල දුන්න බවත් මට මතකය. පාසලක් අලුතින්ම හදවල දුන්නා. සල්ලි නම් හම්බු කලේ නැත. මම නම් මෙතුමාගේ චන්ද දායකයෙක් නොවේ. මෙතුමාගෙන් වැඩක් කරවා ගෙන ද නැත. මිනිස්සුන්ට හැම දේම මතක සුළු කාලයකට විතරය. (නි)

:       0       0

ශ්‍යාමෙන් Tuesday, 23 July 2013 11:05 PM

කෙසේවෙතත් මෙතුමා අම්බලන්ගොඩ ආසනයට කරපු සේවය ඇති වර්තමාන අම්බලන්ගොඩ ආසනයේ දැන් ඉන්න දේශපාලකයන් එක්ක බලද්දී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1811 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1153 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2066 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 517 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2957 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site