මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත.
(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවූ 4ක් මියයති. 5ක් අතුරුදන්..
naradha Saturday, 04 November 2017 10:44 AM
එකවරම 10 දෙනෙක් දියේ ගසාගෙන ගියේ කෙසේද? බොහෝ විට මේ අය මත්වතුර භාවිතා කර සිටින්නට ඇති.
sathyapalaSaturday, 04 November 2017 01:29 PM
ලැබුණු තොරතුරු අනුව මේ වැසි දිනවල නිසා කඳු මුදුනේ සිදුවූ නායයාමක් නිසා ක්ෂණිකව ගලා ආ දිය කඳකට ගසාගෙන යාමක්. ඉස්සර මෙවැනි සිදුවීම් වලට කියන්නේ 'දිය හෙනයක්" කියලා. කඳුවල පස් ස්තරය යට එකතුවෙන විශාල ජල ප්‍රමාණයක් ඔරොත්තු නොදෙන තරමට එකතු වූ පසු පස් සහ ගල් සමග මහා හඬක් නගමින් පහලට ගලයි.
රුවන්Saturday, 04 November 2017 02:14 PM
වුණු දේ හරි හැටි නොදැන කතා කියන්න එපා.
samSunday, 05 November 2017 03:21 AM
නාරද, නොදැන කැත කතා කියන්න එපා. වැඩි විස්තර තියනවා අද-දෙරණ එකේ. හේතුව 'දිය හෙනයක්" ! එයින් ගැලවෙන එක බොරු
පිටිගල මිලානෝ Saturday, 04 November 2017 12:07 PM
මේ ඔයේ මමත් නිතර නානවා. මෙතරම් ලොකු ව්‍යවසනයක් වෙන්න තරම් තැනක් නෙවෙයි මෙතන. මේ අය මත්වතුර වත් බීලා හිටියද?
Chanak Los angelesSaturday, 04 November 2017 10:57 PM
ඔබ මිලානෝ වල නාන්නේ නැද්ද ?
Shanaka Sunday, 05 November 2017 12:48 AM
ඔයා කොහොමත් ඇදගෙන නානවා.
wasanths Saturday, 04 November 2017 12:14 PM
අපි පව් නොකර සිටිමු..මේ අයට නිවන් සුව පතමු.
saman-Panadura Saturday, 04 November 2017 02:57 PM
මොනවා කරන්නද ජීවිතය අනියතයි. මෙවන් අකල් මරණ මින් මතු බවයක අත් නොවේවා!!! ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා !!!
mohan uk Saturday, 04 November 2017 03:10 PM
එක්කෙනෙක් වතුරේ ගහ ගෙන යද්දී අනෙක් අය බේරගන්න යන්න ඇති ....
Chanak Los angeles Saturday, 04 November 2017 10:52 PM
තරුණ පිරිස වතුරක් දුටුවොත් එයට පැන නාන්නයි හිත. අනතුරු අඟවන පුවරු තිබුනත් නැතත් නමුත් තමන් නොදන්නා ස්ථානයක වතුරට බැසීම නොකළ යුතුයි. මෙය කොපමණ කීවත් වැඩක් නම් වෙන්නේ නැ. මෙය සුළුපටු ඛේදවාචකයක් නම් නොවෙයි. මරණය උරුම දෙයක් වුනත් මෙලෙස මිය යන්නේ අනුවණ කමිනුයි. මේ සිද්ධියවත් පාඩමකට ගෙන මෙවන් අනතුරු වලින් වැළකෙන්න ...
wasantha Sunday, 05 November 2017 12:43 AM
මෙම සහෝදරයින්ට නිවන් සුව පතමු.
anura Sunday, 05 November 2017 02:12 AM
නැවත මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් නොවන්නට අනතුරු හැඟවීමේ දැන්වීමක් ඔය ස්ථානයේ සවිකරනවා නම් ඉතා හොඳයි.
Sampath Sunday, 05 November 2017 01:27 PM
කිසිඳු නොදන්න ජලාශයක නෑම නොකරන තරමට හොඳයි. සතුට කෙළවර වන්නේ ඛේදජනක සිදුවීමකිනි. කිඹුලන් වැනි සතුන්ගෙනුත් ප්‍රවේශම් විය යුතුයි.