IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


තලංගම පොලිස් හතර යළි රිමාන්ඩ්

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක  රොහාන් කුමාරසිංහ  මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්  කැර සිටින තලංගම පොලිස් ස්ථානාධිපති ,අපරාධ විමර්ශන  ඒකකයේ ස්ථානාධිපති ,ඇතුළු පොලිසියේ සිව් දෙනාගේ  ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඔවුන් ලබන 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

හිමාලි කරුණාරත්න නම් ධනවත් කතකගේ  සැමියා බව කියන  කුමාරසිංහ කිතුල්ගලදී මරා දමා තිබිණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ගියවර  ඇප අයදුම්පත ඉදිරිපත් කළහ.

තලංගම පොලීසියේ හිටපු ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක  බුලත්සිංහලගේ ජීවානන්ද උපුල් පෙරේරා,අපරාධ විමර්ශන ඒකකයේ  හිටපු ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක අමල් ප්‍රියන්ත කොඩිතුවක්කු, සැරයන් සමරවීර ආරච්චිගේ නිහාල් පුෂ්පකුමාර සහ කොස්තාපල් නවරත්න මුදියන්සේලාගේ තරිදු ප්‍රසාද් නවරත්න රිමාන්ඩ් කළ අය වෙති.

 



අදහස් (0)

තලංගම පොලිස් හතර යළි රිමාන්ඩ්

ගොඩගේ ප්‍රියන්ත Tuesday, 10 December 2013 07:52 PM

පුදුම වැඩක් කියන්නේ පොලිස් මහත් වරුත් මේ වැරදි වැඩ වලට සම්බන්ද වෙන එකනේ.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 10 December 2013 06:53 AM

වසන්ත ජිනදාස නීතියේ මුර දේවතාවුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 09 December 2013 08:05 PM

මේ හතර දෙනාට උදවු කළ නීතියේ අයටත් දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 09 December 2013 09:26 PM

මේවා සල්ලි බලාගෙන කරපු දේවල්, පලදෙනකොට පලදෙනවා.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 10 December 2013 12:49 PM

එළියේ වගේ සැප නැතුව ඇති (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 December 2013 12:11 AM

එලියට ආවත් ඕවා පඩිසන් දෙනවා!!නැත්නම් රිටර්න් එක දෙනවා!!(අ)

:       0       0

ආරියසේන Tuesday, 10 December 2013 03:44 AM

අද ඉතින් සල්ලි වලින් ඕනෑම දෙයක් කරලා බේරන්න පුළුවන් කියලානේ හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 04:57 AM

නීතියේ ආධිපත්‍යය යන්තමින් හෝ සුරැකෙන්නේ මෙවැනි එඩිතර යුක්තිගරුක විනිසුරුතුමන්ලා නිසයි. සමහර මිනීමරුවන් ඇප ලබාගෙන හිනාවෙවී යන හැටි දකිනකොටයි අපට වෙනස තේරෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 10 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 19 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 108 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 118 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 474 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 581 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site