IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තිලංග සුමතිපාලගෙ පෙත්සම විසිවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැති ගත් තීරණය අහෝසි කරන්නැයි රීට් ආඥාවක් පතා සුමතිපාල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති එස් සී ස්කන්ධරාජා මහතා අද ඉවත දැමීය.

ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුමතිපාල මහතාගේ  ඉල්ලුම්පත ඉවත දැමුවේ පසුගිය මාර්තු 29 වැනිදාය.

 



අදහස් (0)

තිලංග සුමතිපාලගෙ පෙත්සම විසිවේ

රජිත් Friday, 05 April 2013 05:56 PM

රටටයි ක්‍රිකට් වලටයි තියන ආදරේට.(නදී)

:       0       0

චින්තන Saturday, 06 April 2013 06:19 AM

මන්ත්‍රී කෙනෙකුටත් ඔහොම වෙනවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාද ? (නි)

:       0       0

නන්දලාල් Friday, 05 April 2013 07:38 PM

ඇයි වෙන කෙනෙක් පත් වුනා නම් නරකද?(නදී)

:       0       0

දෙිරාම් Saturday, 06 April 2013 11:35 AM

බලල තියෙනවද '' ඒකා අධිපති." (ස)

:       0       0

සුමනා Friday, 05 April 2013 07:46 PM

දෝෂාභියෝගයේ ප්‍රතිපල දැන් තේරෙනවද? අත්සන් කෙරුවා පැනල ඔහොම වෙලා මදි.(නදී)

:       0       0

වරුණ Saturday, 06 April 2013 01:37 PM

අනේ වරුණ කට වහගන්න.. (ස)

:       0       0

නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 09:16 PM

තියෙන සල්ලි මදිවෙලා වෙන්න ඇති .(නදී)

:       0       0

රත්නපාල Friday, 05 April 2013 10:11 PM

දිට්ඨ ධම්මවේදනීය කර්ම. (ස)

:       0       0

රංජිත් Friday, 05 April 2013 04:30 PM

මේවා මහ සහ ගාන අපරාද.(නදී)

:       0       0

සමිපත් Sunday, 07 April 2013 01:01 PM

ක්‍රිකට් ගහනවා, ක්‍රිකට් වලින් ගහනවා කියල ක්‍රීඩා දෙකක් තියෙනවද ? නොදන්නා නිසයි අහන්නේ .(නදී)

:       0       0

දම්මික Saturday, 06 April 2013 07:24 PM

මිතුරන් කව්ද සතුරන් කව්ද කියල දැන් දන්නවා ඇති නේද ? ගොට්ට හොදට අල්ලන්න පුරුදු නැහැ වගේනේ කොටු පැන්නට වැඩක් නැහැනේ !(නදී)

:       0       0

වරුණ Friday, 05 April 2013 05:07 PM

දැන් ටිකක් පරිස්සන් උනොත් හොදයි වගේ? පරණ ෆයිල් උඩට එන්න පුළුවන්.(නදී)

:       0       0

අනුර Saturday, 06 April 2013 12:30 AM

අන්තිමට එතුමාටත් අධිකරණයට එන්න උනා. (ත)

:       0       0

සෑම් Friday, 05 April 2013 05:56 PM

අනේ ක්‍රිකට් වලට සේවය කරන්න තියෙන ආදරයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 149 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 618 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 665 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 263 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 732 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2029 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site