අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 7 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙස මාරු කර ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තිලිණ ගමගේ මාරු
යාපා Wednesday, 25 March 2015 01:18 PM
කමක් නැහැ. ඔබතුමා මාරකරලා යවන තැන හොඳින් රාජකාරිය කරගෙන ඉන්නකෝ (නි)
මධුර Thursday, 26 March 2015 03:32 AM
මෙතුමට විරුද්ධව චෝදනා රැසක් තිබෙනවා කියලයි දැන ගන්නට තිබෙන්නනෙ. අලි ප්‍රශ්නෙත් එක බරපතල චෝදනාවක්..(බ)
කල්පගේ Thursday, 26 March 2015 05:02 AM
මොහු අධිකරණ සේවයෙන් ඉවත් කළ කළ යුතුය .(අ)
දිනේෂ් Thursday, 26 March 2015 05:08 AM
ඉන්දන හලක් කරනවා කියන්නේ - තහනම් වැඩක් කියන්නේ. (ස)
දුමින්ද Thursday, 26 March 2015 05:20 AM
විශේෂ කරුණක් වුනේ හරිද/වැරදිද මාරුව .(හේ)
රජින්ද Wednesday, 25 March 2015 03:51 PM
මෙතුමා ගැන දන්නා කියන අය පවා මවිත වෙලා ඇයි මෙතරම් කාර්යක්‍ෂම අවංක අයෙක්ව හදිස්සියේම මාරු කලේ කියන එක ගැන.(හේ)
සිල්වා Wednesday, 25 March 2015 04:06 PM
කාට තැන හම්බවෙයිද දන්නේ නෑ. (ත)
සිසිර කුමාර Wednesday, 25 March 2015 04:19 PM
යහ පාලනය ද මේ.(හේ)
අබේ-ටෝකියෝ Thursday, 26 March 2015 05:02 PM
කුමන වරදක්ද? (නි)
අබේපාල Wednesday, 25 March 2015 05:01 PM
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
හෂාන් Wednesday, 25 March 2015 06:05 PM
ඔහොම වුණේ ඇයි කියලා මම නම් දන්නවා (නි)
තෙෂාන් Wednesday, 25 March 2015 11:27 PM
මට නම් හේතුව යාන්තමට වගේ හිතාගන්න පුලුවන් (නි)
කරෝලිස් Thursday, 26 March 2015 12:13 AM
ඔබට යන ඕනෑම තැනක හොඳින් රාජකාරිය කිරීමට හැකිවේවා! (නි)
අනුරුද්ද Thursday, 26 March 2015 12:13 AM
කුමක් නිසාද? (නි)
රොබින් Thursday, 26 March 2015 12:44 AM
අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකිරීමෙන් ඵලක් නොවන බව හැඟේ (නි)
නෙල්කා Thursday, 26 March 2015 01:05 AM
ඒකත් එහෙද? (නි)
පිටබැද්දර ජයා Thursday, 26 March 2015 01:11 AM
රජයේ නිලධාරින්ට මාරුවීම් ලැබෙන එක අමුත්තක් නැහැනේ. මොකද මේ කට්ටිය බයවෙලා? අධිකරණයේ ස්වාධීනත්වය නැතිවුණේ අදද? කට්ටිය නිකන් මැරිලා ඉපදිලා වගේනේ! (නි)
කිඹුලාපිටිය Thursday, 26 March 2015 02:20 AM
වෙනසකටත් එක්ක හොඳයි (නි)
වීරසිංහ Wednesday, 25 March 2015 12:20 PM
ඒ මොකද දන්නෙ නැහැ නේද? (නි)
සසන්ක Wednesday, 25 March 2015 12:28 PM
වෙනසකටත් එක්ක ඒක හොදයි.(හේ)
විජයබාහු Wednesday, 25 March 2015 12:46 PM
යහපාලන තීන්දුවක්ද? (නි)
යසපාල Wednesday, 25 March 2015 12:48 PM
ඒක හොඳයි. හැමදාම එකම තැන ඉන්නකොටත් එපාවෙනවනේ! (නි)
දිනේෂ් Thursday, 26 March 2015 03:08 AM
හස්තියෙක් ළඟ තියාගෙන හිටිය නේද හොරකම් කරපු හස්තියෙක් නේද ? (ම)
ජොනතන් Wednesday, 25 March 2015 01:10 PM
මෙතුමා ගොඩක් හරි තීන්දු පසුගිය ටිකේම දුන් නිසා අපිට සැක පහළවෙනවා. අපි බබාලා නෙමෙයි. (නි)