(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය.
තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ කරූ පරණවිතාන මහතාය.
ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 36.787 කි.
කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තලතාගේ පුටුවට කරූ පරණවිතාන?
සෞදි-සිංහ Wednesday, 21 August 2024 06:12 PM
ඡන්දෙට ඉදිරිපත් වෙනකොට එක තැනක, මන්ත්‍රී වෙනකොට තව තැනක... ඡන්දෙන් පස්සේ ඉන්නේ කොහේද කියලා හොයාගන්න බැරි වේවි...!
Rohana Thursday, 22 August 2024 12:12 PM
තලතාට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවන හැඩයි.
Chinthaka Thursday, 22 August 2024 06:48 PM
තලතාට අල්ලපු අත්තත්, පයගහපු අත්තත් නැහැ කියන්නේ තලතා ගස් නගින්න ගියේ නැහැනේ එතුමියට පොළවේ පයගහලා ඉන්න ශක්තිය හා වාසනාව උපතේ සිටම තියෙනවා එතුමියගේ අවංකභාවය හා නිහතමානී බව ඇයට සජබය නිසා ලැබුණු මන්ත්‍රී තනතුර අලුයම පිටකළ කෙළපිඩක් ලෙසට ඉවතලා පාර්ලිමේන්තුවෙන් පිටවීමෙන් පේනවා..!