IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


තලතාත් පොලීසියට දෙහි කපයි

කහවත්තේ කොටකෙතනේ අම්මා සහ දුව මාසයකට පෙර ඝාතනය කළ සැකකරුවන් නොසොයා, පොලීසිය මරබියත් මර්දනයත් පතුරුවතියි ප්‍රධාන ආගම්හි නායිකාවෝ පිරිසක් කහවත්තේදී මාධ්‍ය හමුවක් අමතමින් කීහ. සමන්මාලි මෙහෙණිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල, යහපත් එඩේරා කන්‍යාරාමයේ මාග්‍රට් මේරි චපමාලි කන්‍යා සොහොයුරිය, තංගම්මා ප්‍රභාකරන් හා සිත්ති ජුවේරියා මහත්මිය පැවැසුයේ අද එම ගම්වල කතකට පිරිමියකු නොමැතිව එළියට බැසීමට පවා බැරි තත්ත්වයක් ඇති කැර ඇති බවයි. වසර තුනක සිට වැඩිහිටි කතුන් අටදෙනකු මරා දමා ඇතැයිද ඔවුහු කීහ.



අදහස් (0)

තලතාත් පොලීසියට දෙහි කපයි

ප්‍රගීත් Tuesday, 06 March 2012 07:04 PM

මිනීමරුවා ආරක්ෂා කරන්නේ කවුද කියලා මුලු රටම දැන් දන්නවා.

:       0       0

හේගොඩ Tuesday, 06 March 2012 09:30 PM

පොලීසියට තද දේශපාලන බලපෑමක් ඇති නිසා වෙන්න ඇති යට යන්නේ.

:       0       0

කේ ගුණරතන හිමි Tuesday, 06 March 2012 09:43 PM

ඔබේ හඬ ගැන අපට සතුටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3362 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බොරැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


ඇහැලියගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 23 0


සමන්තුරෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 42 0


කල්මුනෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 57 0


පැල්මඩුල්ල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 134 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14668 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 233 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site