(දසුන් රාජපක්ෂ)
වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටියාය.
එමෙන්ම එම පැමිණිල්ලට අදාළව අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ මහත්මියද මෙම ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටියහ.
මෙම වගඋත්තරකරුවන් තිදෙනා එලෙස මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අසත්‍ය සාක්ෂි යටතේ තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කොට ඇත්තේ දේශපාලනික පළිගැනීමට බව සඳහන් කර එමිල් රංජන් ළමාහේවා මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලට අදාළවය.
මෙම පැමිණිල්ලට අදාළව තලතා අතුකෝරළ , පූජිත් ජයසුන්දර සහ ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඔවුන්ට මෙම ජනාධිපති කොමිසම හමුවේ අද (24) පෙනී සිටින ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මීට ඉහතදී නියෝග කර තිබුණි.
මෙම පැමිණිල්ල අද (24) යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඩුල්ල කොමිසම හමුවේ ප්‍රකාශ බලාදීම සඳහා සිය සේවාදායකයන්ට පැමිණිල්ලේ සාක්ෂි සටහන්වල පිටපත් අවශ්‍ය බව දන්වා සිටියේය.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තලතා අතුකෝරළ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමට
isuru Monday, 24 August 2020 04:46 PM
මෙයාලට නම් පිස්සු..
Bamunuarachchi Tuesday, 25 August 2020 04:43 AM
විමර්ශන කොමිසමේ වැඩ කැරෙන්නේ කොහොමද කියලා බලාගෙන ඇවිත් අපිට කියන්නකෝ.