IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


තලතා නාස්ති නවතයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා ඉකුත් මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව ඇතැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

2014 වසරේ ජනවාරි සි සැප්තැම්බර් දක්වා සමස්ත වියදම රුපියල් කෝටි 218 ක් වූ අතර මේ වසරේ එම කාල සීමාවේ වියදම රුපියල් කෝටි 178 දක්වා අඩුකරගෙන ඇතැයි ඇය කීවාය.

 



අදහස් (0)

තලතා නාස්ති නවතයි

තිළිණ Tuesday, 13 October 2015 05:32 PM

ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

සනත් Tuesday, 13 October 2015 05:37 PM

රට රැකියා කරන අපි වෙනුවෙන් කරන දෙයක් තාම කිවුවේ නැහැනේ.සහන මුදලකට දෙනවා කිවුව වාහන බලපත ගැනවත් මොනවාහරි කියන්නකෝ... (නි)

:       0       0

ලසිත Wednesday, 14 October 2015 12:28 PM

කොච්චර හොඳද? (නි)

:       0       0

සුරේෂ් Tuesday, 13 October 2015 05:50 PM

මම 2008 කොරියා රැකියා විභාගය ලියලා සමත්වුණා.ඒත් අපි තාම ලංකාවේ.ඒවා කවුරුත් බලන්නේ නැහැ.අපි ගැන ඔබතුමිය බලන්නේ කවදාද? (නි)

:       0       0

ලාල් Wednesday, 14 October 2015 05:55 AM

මේ කෝටි 40 වියදම් කරලා තියෙන්නෙත් ඔය ඇතුළෙ ඉන්න අයමනේ. කවුද මේවට වගකියන්න ඕනෙ කියලා ටිකක් තදින් සොයාබලා දඩුවම් දෙන්න. අනේ ආයිත් මෙහෙම කරනන එපා කියලා හදාගන්න පුළුවන් අය නෙමෙයි මේ වගේ මහාපරිමාණ පාඩු කරන්නේ ආයතනවලට. හොරකම නාස්තිය ලේ වලට කාවැදුනු අයට තමයි මෙහෙම වියදම් කරන්න පුළුවන් වෙන්නේ. (බ)

:       0       0

නිර්මාල් Wednesday, 14 October 2015 06:00 AM

පැසසිය යුතු දෙයක්. මේ කෝටි 40 නාස්තිය අඩු කරලා ඉතිරි කරගත්තු සල්ලි විතරනේ. තව ඉස්සරහට තව අහුවෙයි. (ර)

:       0       0

හේවා සරත් Wednesday, 14 October 2015 06:04 AM

විදේශගත අයට සහනයක් තවම ලැබුණේ නැහැ (බ)

:       0       0

ලසිත Tuesday, 13 October 2015 06:19 PM

කවුරුහරි මුල්වෙලා මෙහෙම කරන එකම කොච්චර හොඳද? (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 13 October 2015 06:21 PM

මට ගිහිල්ලා බලන්න පුළුවන් නම්... (නි)

:       0       0

සුසන්ත Wednesday, 14 October 2015 06:34 AM

මේ නෝනම තමයි කිවුවේ කටාර් වල පඩිය බැංකුවට දන්නා එයා කටයුතු කර කියලා මේකත් එවගේද දන්නැහැ කරේ.මේ කාටවත් රට ඉදලා දුක්විදල සල්ලි එවන මිනිස්සුන්ට දෙයක් කරන්න ඕමානාවක් තියෙන බවක්නම් පෙන්න නැහැ ()

:       0       0

රාමන් Tuesday, 13 October 2015 09:46 PM

ඉතුරු කළාට විතරක් මදි. මැදපෙරදිග දුක්විඳලා ලංකාවට සල්ලි එවන අයටත් මොනවාහරි ප්‍රතිලාබ දෙන්න බලන්න (නි)

:       0       0

කෝනාර Tuesday, 13 October 2015 10:31 PM

ඒ කියන්නේ කලින් මේ කෝටි 40 ක හොරාකෑවේ හඳෙන් හරි අඟහරු ලෝකෙන් හරි ඇවිල්ලා නෙමෙයිනේ මැතිනියනි. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් මෙය වෙලා තියෙනවා අඩු නැතුව. අපේ පාන් කාලෙන් පරිප්පු 250 න් ගන්න බදු මුදල් තමයි මේ අය මේ නාස්ති කරලා තියෙන්නේ. දෙවියනි, ඔබ කොහේද? (නි)

:       0       0

ෆෙර්ණන්දෝ Tuesday, 13 October 2015 10:37 PM

අනේ අර මැදපෙරදිග දහදුක් විඳින අසරණ මිනිසුන්ගෙන් එකතු කරගන්න සල්ලි නේද මේ කලින් නාස්ති කරලා තියෙන්නේ? මාස 9ට එක තැනක විතරක් නාස්තිය කෝටි 9 ක් නම් අනෙකුත් තැනුත් එකතු කරලා බැලුවහම කොච්චරද? (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 14 October 2015 07:09 AM

හැමදාම රට විරුවෝ, රට විරුවෝ කීවට විදෙස් ගත ශ්‍රමිකයන්ට මෙතෙක් කිසිම සෙතක් වෙලා නැහැ. අඩුගානේ රක්ෂණ ගාස්තුවවත් රජයෙන් දෙනවා නම් ලොකු දෙයක්.?(ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 14 October 2015 07:12 AM

ඔබ තුමිය මේ වංචා දුෂණ අවම කිරීමට වෙහෙසෙන එක ගැනට බොහොමත්ම ගරු කරමි. (ම)

:       0       0

හේමන්ත Tuesday, 13 October 2015 11:04 PM

ඇමතිතුමියනි , අපි ඡන්දය දුන්නේ ඇමති මණ්ඩලය 20 ට අඩුකරන බවට දුන් පොරොන්දුව නිසා.ඉතින් ඔබතුමිය ඉතුරුකළ මුදල වගේම ජම්බෝ කැබිනට් එක සම්බන්ධයෙනුත් ඒ පොරොන්දුව අදාළ වුණා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

නාමල් Wednesday, 14 October 2015 01:02 AM

කලින් කොහොම මුදල් නාස්තියක් වෙන්න ඇද්ද? (නි)

:       0       0

පතිරණ Wednesday, 14 October 2015 07:44 AM

මෙතුමිය රට ඉන්න අපිට විශ්‍රාම වැටුපක් හදලා දෙනවා කීවා එක ගැන කිසිම කතාවක් නැහැනේ. (ර)

:       0       0

රුවන් Wednesday, 14 October 2015 08:00 AM

මම මේ යහපාලනයට කැමැති කෙනක් නෙමේ නමුත් මෙතුමිය කරන සේවය ඉතා අගය කොට දකිමි. ඒ වගේම මෙතුමියට කරුණාවන්ත හදවතක් තියන බව පහු ගිය පුවත් වලින් දැක්කා. තෙරුවන් සරණයි ! (ර)

:       0       0

සුපුන් Wednesday, 14 October 2015 02:11 AM

නාස්තිය අඩුකළාට නාස්ති කරපු අය තාම ඕක ඇතුළේ. (නි)

:       0       0

පාලිත Wednesday, 14 October 2015 02:13 AM

හැමෝම ඉතිරි කරනවාලු. අපිට දැනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 15 October 2015 02:16 PM

එන හැමෝම කියන්නේ ඔහොම තමා. (ර)

:       0       0

යසන්ත Wednesday, 14 October 2015 02:26 AM

අසරණ අපි දහදුක් විඳලා රටට විදේශ විනිමය එවනවා. මෙහේ අය ඒවා කෝටි ගණනින් නාස්ති කරනවා. හිතක් පපුවක් නැතිකම. (නි)

:       0       0

දීපාල් Wednesday, 14 October 2015 02:30 AM

ඔබතුමිය පරිස්සමින්. මොකද නාස්ති කළ අය තාම ඇතුළේ නිසා. (නි)

:       0       0

සම්පත් Wednesday, 14 October 2015 02:39 AM

මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40ක්? නරක නැහැ නේද? (නි)

:       0       0

මාලක Wednesday, 14 October 2015 02:49 AM

කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන.... මේක තමයි මා හට ඇති විනෝද උයන....... (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 14 October 2015 02:54 AM

බලනකොට හොර ගුහාවක්නේ. ගහපු ගැහිලි අහුවුණොතින් රටෙත් ඉන්න නැහැ කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Wednesday, 14 October 2015 08:38 AM

තලතා මහත්මිය ඔබට අපගේ ප්‍රණාමය, අනේ අපට බදු රහිතව වාහනයක් ගන්න අවස්ථාව සලසා දෙන්න. වසර 10 ගතවුනා තවම හීනයක් පමණි. (ර)

:       0       0

සමන් පෙරේරා - සෞදි Wednesday, 14 October 2015 08:54 AM

තලතා මහත්මිය, කරුණාකරලා බත්තරමුල්ල අමාත්‍යංශයට ගිහින් බලන්න මිනිස්සු රස්තියාදු වෙන හැටි, (ර)

:       0       0

සම්පත් Tuesday, 13 October 2015 02:21 PM

මැඩම් ඔබ තුමී ලොකු සේවාවක් කරන්න උත්සාහ දරන බව පේනවා. (ර)

:       0       0

වසන්ත Tuesday, 13 October 2015 02:25 PM

නාස්තිය අවම කොට සේවකයින් විනීත සේවයක් සඳහා හුරු කරවන්න. ඔබ තුමියට අපේ ගෞරවය. (ර)

:       0       0

ජයනාත් Tuesday, 13 October 2015 03:05 PM

ඔබගේ අයියා වන ගාමිණී මෙන්ම හොඳ කළමනාකරණ ,පරිපාලන සංවිධාන හැකියාවක් ඇති බව පෙනෙනවා. සුබපැතුම්..! අර හොර විදේශ අමාත්‍යාංශයයි ඔබට දෙන්න තිබුනේ ..! හදලා ගන්න. තානාපතිගේ ඉඳන් රියදුරා දක්වා හොරු. (අ)

:       0       0

හෙට්ටිගේ Tuesday, 13 October 2015 03:29 PM

තලතා මත්නියනි කටත් නොකිය දවසක් පළවැනි හා දෙවැනි තට්ටුවට එන්නකෝ (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 03:35 AM

අවංකව කැපවීමෙන් කටයුතු කිරීම ගෞරවයට හේතුවක්. නමුත් විගණකාධිපති මුදල් ඉතිරි කර ඇති බව ප්‍රකාශ කරන තෙක් අපි ඉවසීමෙන් බලා සිට පිළිගෙන සතුට පලකරන්නම්. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 14 October 2015 10:47 AM

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න අපි වෙනුවෙන් සේවය කරන්න ඉන්න සභාපතිලා, උප සභාපතිලා, නියෝජය සභාපතිලා, අධ්‍යක්ෂකලා, විධායක ගණකාධිපතිලා, උපගණකධිපතිලා................සිට එකසිය ගානක් අපෙන් ගසා කන මුදල් ටික පරිපාලනයට ඉන්නව. ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් මම කියන්නේ බොරුද කියල. (ස)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 14 October 2015 10:51 AM

සමන් පෙරේරා - සෞදි.නිකම් හීන දකින්න එපා.පසුගිය කාලේදී අපේ දේශපාලකයෝ ගිය ලංකාවේ පන්සල් වල පවා ස්ප්ලිට් වර්ගයේ වායුසමීකරණ 7-8ක් සවි කරලා තිබෙනවා දුටු නිසා මම හිතුවේ නැහැ වායුසමීකරණ කියන්නේ අධිසුඛෝපභෝගී ගණයට අයිති වෙන දෙයක් කියල .මෙහෙ මිලත් අඩු නිසා මමත් එකක් ගෙනාව.මොනවද පැදුර එලලා බඩු ටික බානකොට වායුසමීකරණ දැකල මට සුපිරි බද්දක් ගෙවන්න කියල දුන්න.මොනවා කරන්නද අනික් බඩු ටික දාල එන්න බැරි කමට ණයක් වෙලා සල්ලි අරගෙන ගිහින් නිදහස් කර ගත්ත. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 14 October 2015 10:52 AM

ඉන්දියන් සහ පිලිපීන ජාතිකයන්ට විදේශ සේවා කියල මුද්දර ගහන්න අය කරන්නේ නැහැ.ලංකාවේ අපිවම කන්න බලාගෙනයි ඉන්නේ. (බ)

:       0       0

රණසිංහ Wednesday, 14 October 2015 04:08 AM

ඔබ තුමියට පින් අයිති වෙයි මැතිනියනි කරුණාකර දරුවන් සිටින මව්වරුන් රට යන එක නවත්වන්න (දරුවන් කුමන වයසේ පසු වුවත්) මේ දෙය කෙසේ හෝ කරන්න ඒ මගේ ඉල්ලීමයි . (ම)

:       0       0

නන්ද Tuesday, 13 October 2015 03:40 PM

"තොටිල්ල පදවන අත" ට කරන්න බැරි දෙයක් නැහැ කියන්නේ ඕකනේ. (අ)

:       0       0

කුමාර Tuesday, 13 October 2015 04:30 PM

අපෝ මැදපෙරදිග දුක් විඳින කට්ටිය ඉස්සර වෙලා ගෙනල්ල ඉන්න (අ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 13 October 2015 04:40 PM

යකඩෝ.මේ අත දිග ඇරලා නෝනා කනේ පාරක් දීල තියෙන්නේ අපේ ඩිලාන් ගොයියටනේ..ඔහොම හොදද නෝනෝ..රෙදි නැතුව දැන් යහපාලනෙට කඩේ යන ඩිලාන් ගොයියට කාලගුණ සලකන්නේ ඔහොමද?.තමුන් ඉතුරු කල කියන්නේ උන්දැ නාස්ති කළා කියන එකනේ. (අ)

:       0       0

සේන Wednesday, 14 October 2015 04:43 AM

ඔය ඉතිරි කරගත්ත මුදල් අරාබි කරේ කදවුරු වලයි පාලම යටයි ඉන්න අනාතයෝ නැවත රටට ගෙන්න ගන්න වියදම් කරනවානම් ලොකු පිනක් (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Wednesday, 14 October 2015 04:46 AM

කොහොමද අපි පිළිගන්නේ (බ)

:       0       0

ශාන සෞදි Wednesday, 14 October 2015 04:51 AM

අමතිනියනි කරුණාකර අනවශ්‍ය හා අතිරික්ත මෙන්ම කිසිදු කාර්යක් නොකර ආයතනයේ දවස ගෙවමින් පගා ගනිමින් රජයේ වැටුප් ලබා ගන්න සියලු දෙන සේවයෙන් ඒවත් කරන්න අප මේ ආයතනය ගිය හැම වෙලේම බොහෝ සේවකයින් කිසිදු වැඩක් නොකර මේස මත වැඩි වේ අල්ලප සලපයේ යෙදී ඉන්න අයුරු අප බොහෝ අවස්ථා වල දැක ඇත (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 776 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2073 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 416 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 184 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1534 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 31 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site