IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


තලතා විසි ලක්ෂයේ අමාත්‍යංශ කුලිය ලක්ෂ අටට බස්සයි

‘විදේශ රැකියා අමාත්‍යංශය වෙනුවෙන් මාසයකට අද රුපියල් විසි ලක්ෂයක් කුලී ගෙවනවා. එය මාසයකට රුපියල් ලක්ෂ 8 ක් ගෙවන තැනකට ගෙනයාමට තීරණය කළා. ඒ අමාත්‍යංශය දැන් තියෙන්නේ කොටුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි තට්ටුවේ. ඒ ආකාරයෙන් මුදල් ඉතුරු කරගැනීමෙන් විදේශ රැකියා කරන ලාංකිකයන්ගේ දූ දරුවන්ට උදව් කරන්න පුළුවනි. පහේ ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ සමත් දරුවනට ඒ උදව් කරනවා.‘

පහේ ශිෂ්‍යත්ව ලාභීන් 344 දෙනකුටත් අපොස සාමාන්‍ය පෙළ සමත් 421 දෙනකුටත් උසස් පෙළ සමත් 91 දෙනකුටත් ශිෂ්‍යත්ව පිරිනැමුවා. එහි වටිනාකම රුපියල් 1,64,00000 කි.‘ යැයි බස්නාහිර පළාත් ශිෂ්‍යත්ව ලාභීන් 860 දෙනකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

thalata_20151262 thalata_20151263 thalata_20151264 thalata_20151265



අදහස් (0)

තලතා විසි ලක්ෂයේ අමාත්‍යංශ කුලිය ලක්ෂ අටට බස්සයි

හරිත Sunday, 06 December 2015 02:24 PM

මෙවන් වැදගත් කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලනයට යොමු විය යුතුය . ඔබතුමියට සුබ පතමි .(හේ)

:       0       0

සමීර Sunday, 06 December 2015 04:04 PM

ඉතිහාසයේ කවදාවත්ම තිබුනේ නැහැ පහුගිය කාලේ තරම් ගසාකෑම්. කළ අයට දඬුවම් දෙන්න ඕනෑ ඉස්සරහට එන අයට පාඩමක් උගන්වන්න. (නි)

:       0       0

කාන්තිලතා Sunday, 06 December 2015 04:38 PM

කොච්චර හොඳද? (නි)

:       0       0

විජිත් Monday, 07 December 2015 04:21 PM

හොඳ ආදර්ශවත් වැඩක්. ඔබතුමිය කළ මේ ආදර්ශවත් ක්‍රියාවෙන් ඉතිරිකරගත් මුදල ප්‍රවේශම් කරගන්න (නි)

:       0       0

පතිරණ Sunday, 06 December 2015 05:32 PM

ජනතාවට පහසු තැනකට ගෙනගියා නම් කමක් නැහැ. විදේශයන්ගේ සේවය කරන පිරිසටත් යම්කිසි සහනයක් ලබාදෙනවා නම් හොඳයි (නි)

:       0       0

රණවීර Sunday, 06 December 2015 05:39 PM

ලොකුම පින්කම ගෘහ සේවිකාවන් රටයන එක නැවැත්වීමයි (නි)

:       0       0

ටෙනිසන් Sunday, 06 December 2015 06:42 PM

මේකේ තිබෙන අදහස් දුටුවහම මේ මිනිස්සු කවදා පියවි ලොවට එයිද කියලා හිතෙනවා. මොන දේ කළත්, මොනදේ කිවුවත්, හොඳ වැඩක් කළත්, නරක වැඩක් කළත්, එක්කෝ මහින්ද මුලට. නැත්නම් යහපාලනය මුලට. ඔබතුමිය ඔතන හැදුවොත් විදෙස්හි සේවයේ නියුතු සැමගේ සිත්වලින් පිටවන සැනසුම් සුසුම් වලින් ඔබට දීර්ඝායු සහ සියලු සම්පත් වලින් පිරි, සෞඛ්‍යසම්පන්න දිවියකට මං ඇරෙණු ඇති. (නි)

:       0       0

නිශාන්ත Sunday, 06 December 2015 07:17 PM

ගොඩක් හොඳ ආදර්ශයක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 06 December 2015 08:18 PM

ඇමති තලතා මැතිනියගේ ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් සුවිසල් කුලියක් ගෙවමින් පුද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යනු ලබන රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ හැකිතරම් රජයේ ගොඩනැගිලි වලට ගෙනගියහොත් රජයට විශාල මුදලක් ඉතිරිකරගත හැකිවනවා නොවේද? (නි)

:       0       0

නුවන් Monday, 07 December 2015 12:42 AM

ඉතුරුව නම් හරි, ඒත් ඒ ඉතුරුවන සල්ලි පිළිබඳවත් පස්සෙ හොයලා බලන්න වෙනවා. මේ රටේ හැටි දන්නවනේ ඉතින් (නි)

:       0       0

මනෝජ් විජේරත්න Monday, 07 December 2015 04:20 AM

බොහොම ආදර්ශවත් ක්‍රියාවක්. ඒ වගේම විදේශ රටවල දහදුක් විඳලා රටට විදේශ විනිමය එවන විදේශගත ශ්‍රමිකයන්ට සහන ලබා දිමේ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. (හේ)

:       0       0

බනුර Monday, 07 December 2015 04:44 AM

ඇමතිතුමිය ලංකාවේ කාන්තාවක් ගල් ගසා මරාදැමීමට සෞදිය කටයුතු කරනවා. මේකට ඉදිරිපත් වෙන්න. මීට විරුද්ධව ලෝක ප්‍රජාව දැනුවත් කරන්න. මීට පස්සේ සෞදියට යැවීම සම්පුර්ණයෙන් තහනම් කරන්න. (බ)

:       0       0

තිලාන් Monday, 07 December 2015 05:04 AM

මෙන්න නියම වැඩ

:       0       0

ඇසළ Sunday, 06 December 2015 12:08 PM

මේ අවුරුද්දටම අද වෙන කල් මෙච්චරයි රටට කරපු දෙයක් කියො ඇහැට දැක්කේ. ලොකු පින් කමක් සේම ජාතික අවශ්‍ය තාවයක්, (හේ)

:       0       0

මහේෂ් Sunday, 06 December 2015 12:21 PM

නාස්තිය දුෂණය අවම කරන්න ඔබ තුමියට ශක්තිය ධෛර්ය ලැබේවා !!! (බ)

:       0       0

දිනුක Sunday, 06 December 2015 01:04 PM

ඉතිහාසේ ඉදල හැම ආණ්ඩුවක්ම පටන්ගන්නේ මෙහෙම තමයි බලමු ඉස්සරහටත් (බ)

:       0       0

චාමර Sunday, 06 December 2015 01:06 PM

ඔන්න යහපාලනයේ දස්කම්, ගිය කට්ටියට බැරිවුනානේ ඔය වගේ දස්කමක් කරන්න. දැන් ඉතින් අපි ගොඩ, ඔන්න බලන්න මේ නෝනා රටේ ණය පියවන්න යන්නේ මේ විදිහට ඉතුරු කරලා. (බ)

:       0       0

සුනිල් ගිකියනගේ Sunday, 06 December 2015 01:28 PM

හැම දාම අලුත් ඇමැතිවරු පත්වුන ගමන් තිබෙන තැන ගනන් වැඩියි අපි අලුත් තැනකට ගෙනියනවා කියනවා. ඒ වුනාට ඉතුරුකරපු මුදලක් නම් නැහැ. කරපු දෙයකුත් නැහැ. තව අවුරුදු පහකින් පත්වෙන අලුත් ඇමතිත් කියන්නේ ඔය කථාවම මයි. අන්තිමට හැමෝම කරල තියෙන්නේ එකම දෙය. මේවා අහන්න අපි පවුකරලා තියෙනවානේ. (බ)

:       0       0

අසංග Sunday, 06 December 2015 01:43 PM

ලොකු වැඩක් කරලා තියෙන්නේ. (නි)

:       0       0

සරසී Sunday, 06 December 2015 02:10 PM

හොඳ වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 529 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 628 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2046 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1540 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1491 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1717 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24698 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23341 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site