IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


තෙල්දෙණිය අයවැය පරදී

 සන්ධානයට බලය හිමි තෙල්දෙනිය (මැද දුම්බර) ප්‍රාදේශීය සභාවේ 2015 අය වැය වැඩි ඡන්දයකින් පරාද විය.

 සභාපතිනි සුනේත්‍රා ජයරත්න මහත්මිය  ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද හයක් ද, විරුද්ධව ඡන්ද හතක් ද ලැබිණි.

සන්ධානයේ රණසිංහ විජේකෝන්, අශෝක සමරකෝන්, ඩී ජී කුලරත්න, තුසිත ධර්මප්‍රිය සහ  එස් බී හක්මන මහත්වරු ඡන්දය දීමට නොආහ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීට පමණක් යතුරු පැදි   දෙන බව කියමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු පටි පැළැඳ සිටියහ. අයවැය පරාජය වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරු සබාවෙන් එළියට පැමිණ රතිඤ්ඤා පත්තු කළහ.

DSCN4462



අදහස් (0)

තෙල්දෙණිය අයවැය පරදී

ඉන්දික ගාලේවත්ත Thursday, 04 December 2014 08:37 AM

අවසනායේ තවත් කොටසක්.(හේ)

:       0       0

ගමගේ Thursday, 04 December 2014 08:40 AM

තව ප්‍රා සභා අය වැය ඉස්සරහට පරදියි.(හේ)

:       0       0

පි.ඒකනායක Thursday, 04 December 2014 08:40 AM

ජනාධිපතිවරණයට වෙන්නෙත් ඕකම තමයි.(හේ)

:       0       0

ජීවන්ත Thursday, 04 December 2014 08:44 AM

සීතල හරි රස්නෙයි හරි කියලා කල්දාගත්තා නම් මෙහෙම වින්නැහියක් නෑනේ. (හේ)

:       0       0

නිශාන්ත Thursday, 04 December 2014 08:45 AM

මේකෙදි වෙන්නෙ සභාපති එක්ක තියන තරගයට ඉරිසියාවට පලවෙනි වටයේ පරද්දනවා.ඊලඟට දෙවෙනි පාර දිනවනවා. එච්චරයි.(හේ)

:       0       0

කරුණාජීව Thursday, 04 December 2014 12:21 PM

නිශාන්ත දවල් හීන දකිනවා. (නි)

:       0       0

බුද්ධි Thursday, 04 December 2014 09:16 AM

අට වෙනිදට වෙන්නෙත් ඕකම තමයි (නදී)

:       0       0

ඉන්දික Thursday, 04 December 2014 09:19 AM

මොනවා වෙන්න යනවද මන්ද. (ස)

:       0       0

එම්.ආර්.ඒ රංජිත් Thursday, 04 December 2014 09:24 AM

සමහර මන්ත්‍රිවරු මනාප හේතුව මත සභාපති සමග තරහයි (නදී)

:       0       0

පසන් ඊරියගම Thursday, 04 December 2014 09:39 AM

ජනාධිපතිවරණයට වෙන්නෙත් ඕකම තමයි. (නදී)

:       0       0

පීරිස් Thursday, 04 December 2014 10:02 AM

සභාපතිට විරුද්ධ නිසාමයි ඔය අය වැය පරදින්නේ.(හේ)

:       0       0

සමන් Thursday, 04 December 2014 10:27 AM

පක්ෂ, විපක්ෂ දෙගොල්ලම ජනතාවගේ බදුසල්ලි වලින් යැපෙන ගමන් පිස්සු නටන එක නෙමේද කරන්නේ? හැමදාම පරදින්නේ අහිංසක ජනතාව. මේ අය කොයි පැත්තේ හිටියත් හැමදාම දිනුම්. අපියි පරාද. (නදී)

:       0       0

වරුණ Thursday, 04 December 2014 10:31 AM

තවත් නාය යෑමක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1232 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2697 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1672 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2876 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1930 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site