IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තෙල්දෙනියේ දී හිටපු සෙබළෙක් අත්අඩංගුවට

කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල්වරයකු තුවාල කළැයි කියන පුද්ගලයකු තෙල්දෙනියේ දී අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු ද ඔහුගේ අට හැවිරිදි දියණිය ද වෙඩි වැදී තුවාල ලද බව පොලිසිය කියයි.

යුද හමුදාවෙන් පැන ගිය බව කියන මේ පුද්ගලයා සිය බිරිය හා දරු දෙදෙනා සමග යතුරු පැදියෙන් යද්දී පොලිස් නිලධරයකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළැයි ද, ගිනි අවිය පත්තුවී ඔහුගේ දියණියට ද වෙඩි වැදුණේ යැයි ද පොලිසිය කියයි.

දියණිය මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.

 



අදහස් (0)

තෙල්දෙනියේ දී හිටපු සෙබළෙක් අත්අඩංගුවට

භානුක Sunday, 18 May 2014 05:03 PM

පියාගේ පව් නේද අහිංසක දරුවා පිටින් ගිහින් තියෙන්නේ. ? දැන් ඉතින් පවුල පිටින්ම අනාතයි. (නදී)

:       0       0

පිටිගල Sunday, 18 May 2014 05:24 PM

දවසක් මේ තරුණ පොලිස් නිලධාරියෙක් මට කිව්වා නීතිය ක්‍රියාත්මක කරන්නයි ඒ ගොල්ල ඉන්නේ කියලා. මට ටිකක් හයියෙන් ගෝරනාඩුත් කළා. මම ඉතින් නිහඬව යටහත් පත්ව මගේ වැඩේ කරගෙන පොලිසියෙන් එලියට බැස්සා. මට දැනුයි තේරෙන්නේ එයා කියපු කතාවේ කොච්චර ගැඹුරු අර්ථයක් තියෙනවද කියලා. උසාවිය, නඩු ඇසීම ,පෙරකදෝරු ගැට, තර්ක විතර්ක, ඇප, නඩු,පනත්, මොකුත්ම නැහැ. හරි නේ අම්මපා.(නදී)

:       0       0

ඇන්තනි Sunday, 18 May 2014 06:46 PM

දැන් දැන් අපිට තමයි පාඩු නඩුත් නැතිව බඩු ගොඩ (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 18 May 2014 07:43 PM

දැරියකගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලෙසු මෙම පොලිස් නිලධාරීන් වහාම අත් අඩංගුවට ගන්න.(නදී)

:       0       0

ලංකාජිත් Sunday, 18 May 2014 08:33 PM

'නන්දන' දන්නා ඉටිගෙඩියක් නැහැ.මේක මිලානොවක් නොවෙයි.(අ)

:       0       0

ප්‍රශීන් Sunday, 18 May 2014 12:35 PM

පොඩි ළමයි නිකන් දුක් විඳිනවා මේ අපරදකාරයන්ගේ මෝඩ වැඩ නිසා.(නදී)

:       0       0

ජයාන් Sunday, 18 May 2014 12:59 PM

අපරාදේ දැන් දුක්විදින්න වෙනවා.(නදී)

:       0       0

සිල්වා Monday, 19 May 2014 01:53 PM

පිටිගල හිටියේ මමත් එක්ක එකම පොලිස් කුඩුවේ එදා.(නදී)

:       0       0

විජේවර්ධන Sunday, 18 May 2014 10:55 PM

දැන් පොලීසිය වටේටම වෙඩි තියනවා. වගේ වගක් නැතිව. පිස්සු නැත්ම් මරු. (ස)

:       0       0

පාල Sunday, 18 May 2014 02:05 PM

මේයාගේ අංකය නිළය, නම, ඒකකය, නිවැරදිව සදහන් කරන්න. (ස)

:       0       0

අන්ජලී Monday, 19 May 2014 02:40 PM

පොඩි එකා නම් පව්. ඒත් පොලිස් නිලධාරීන්ට මඩ ගහන්න ඉන්න අයට හොඳ වැඩේ.(නදී)

:       0       0

ශාන්ති Monday, 19 May 2014 01:09 AM

මේ පව් කාරයෝ නිසා අහිංසක දරු පැටව් නිකන් දුක් විදිනවා (ස)

:       0       0

සුනිල් රියාද් නුවර සිට Sunday, 18 May 2014 02:49 PM

කුම්බලා මාළුයි බතුයි කෑවා නම් දුක් විඳපන් බළලෝ කිව්වලු. (ස)

:       0       0

හේරත් Sunday, 18 May 2014 02:57 PM

මෙයා නිසා දැන් සිය පවුලම දුක් විඳිනවා. පව් අහිංසක දරු පැටියා. (ස)

:       0       0

ජානක Sunday, 18 May 2014 03:05 PM

අන්න හංගපු බඩු පෙන්වන්න ගිහිල්ලා.(නදී)

:       0       0

රනිල් Sunday, 18 May 2014 03:11 PM

මේ දවස්වල සෙබලුන්ට උඋපහාර උත්සව පවත්වනවා නේද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 May 2014 03:21 PM

ඇයි පාල , ඔයා දඬුවම් දෙන්නද ? රටේ නිතිය රකින නිලදාරීන් වගේම රටේ නීතියත් සක්‍රීයයි. ඒ නිසා පාල පාලගේ වැඩක් බලාගන්න.(නදී)

:       0       0

ලකී Sunday, 18 May 2014 03:35 PM

වීරයන් හා ද්‍රෝහියන් අතර වෙනස කෙස් ගසකට සමානයි.(නදී)

:       0       0

සංජීව Sunday, 18 May 2014 03:44 PM

දැන් දැන් සෙබලා කියන නමට නිගා දෙනවා නේද? (නදී)

:       0       0

අබය Monday, 19 May 2014 08:37 AM

සෙල්ලන් පිස්තෝල අරන් දුවපු කෙනාව හංගපු අවි පෙන්නන ගෙනියන්නේ කවදාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3806 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2780 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3565 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3261 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 728 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1412 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36125 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site