ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 341 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තිලාන් සමරවීර ශතකයක් රැුස්කිරීමට සමත් විය. මෙම ශතකය තිලාන් සමරවීරගේ 14 වැනි ටෙස්ට් ශතකය වන අතර මෙම සංචාරයේදී ඔහු රැස්කළ දෙවැනි ශතකය මෙය වේ.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තිලාන්ගෙන් තවත් ශතකයක්
සෙනරත් Friday, 06 January 2012 06:35 PM
තේරීම් කමිටුවට පිත්තෙන් උත්තර නියමයි තිලාන් . ඔහොම යන්
Nishadh Friday, 06 January 2012 09:25 PM
තිලාන් වැඩියේ ගහන්න එපා. ඉළඟ සංචාරයේ දි කැපෙයි
හේමා කුමාර Friday, 06 January 2012 09:25 PM
මෙයාව හලලා දැම්මනම් තරගය ඉක්මනින් ඉවර කරන්න තිබුණා. අනේ මෙහෙමත් තේරීම් කමිටුවක්
Koshala Friday, 06 January 2012 10:20 PM
ක්‍රිඩා අමාත්‍යවරයා තෝරපු ක්‍රිඩකයා සුපර්