දකුණු අප‍්‍රිකාවේදී දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර තිබූ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයි
රජීව Friday, 02 December 2011 11:27 AM
එක මැච් එකක් අසාර්ථන වුනු පලියට ඒලියට දාන්ඩ හොඳ නෑ මොකද ආයේ ඇතුලට ඇවිත් සේල්ලම් කරන එක ස්ථානය රැක ගැනීම අමතර පීඩනයක් ඒත් සාර්ථක වෙන්ඩ සුබ පැතුම් ඒක තිලාන්ට මෙන්ම ලංකාවටත් හොඳ වේවි.
ඉන්දික Tuesday, 29 November 2011 02:39 PM
මේක කරන්ඩ තිබ්බෙ මීට ඉස්සෙල්ලා. ඒත් කමක් නෑ පස්සේ හරි කරපු එක.
සිසිර කුමාර Tuesday, 29 November 2011 02:40 PM
හොද තීරණයක්
ලලිත් Tuesday, 29 November 2011 02:43 PM
හොදයි
නන්දන Tuesday, 29 November 2011 03:26 PM
පසුව හරි ගත් තීරණය හරි
චන්ද්‍රා Tuesday, 29 November 2011 04:06 PM
දැන් කට්ටිය දවස් දෙකෙන් පරදින්න අමාරුවෙයි නේ?
නිමල් ප්‍රසන්න Tuesday, 29 November 2011 03:57 PM
Den itin thora gathhta eka sadarani kiyala penna eka thilanta barai දැන් ඉතින් තෝරා ගත්ත එක සාධාරණයි කියලා පේන්න. ඒක තිලාන්ට බාරයි
ජගත් පිලිප්පුහේවා Tuesday, 29 November 2011 04:45 PM
පසුව හරි ගත්ත තීරණය නිවැරදියි කියල තිලාන් පෙන්වන්න ඕන.
සුනිල් පියතිලක Friday, 02 December 2011 09:51 AM
ගත්ත තීරණය හොද තීරණයක්.