සංචාරකයනට තල්මසුන් පෙන්වන්නට යන ඇතැම් පෞද්ගලික බෝට්ටුකරුවන් තල්මසුන් ළඟට එනවිට බෝට්ටුවේ එල්ලී මුහුදට බසින අවස්ථාවක් අද දැකගත හැකි විය.මිරිස්සෙන් යන මේ බෝට්ටු නාවික සැකැසුම් 10ක් දක්වා ඈත යයි. බෝට්ටු සේවකයන් එසේ කරනුයේ විශේෂයෙන් විදේශ සංචාරකයනට ඔවුන්ගේ වැඩ කිඩ පෙන්වීමට බව කියති. විදේශ සංචාරකයකුගෙන් රුපියල් 4000 සිට රුපියල් 9000දක්වා ද දේශීය සංචාරකයකුගෙන් රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා ද අය කැරැයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තල්මසුන්ටත් වැඩ පෙන්වයි
සාගර Sunday, 25 December 2011 08:53 AM
තල්මස්සු ලොකුයි වගේම අහින්සකයි.
බුද්ධික Sunday, 25 December 2011 10:31 AM
තල්මසුන් නැරඹුම කල් නොයවා නියාමනය කිරීමට බලධාරීන් ක්‍රියාකල යුතුයි. මේ ගැන දැනුම් තේරුම් ඇති විද්වතුන් කියන විදියට, වරකට එම කලාපයේ ගැවසිය හැකි බෝට්ටු ප්‍රමාණය සීමා කල යුතු අතර..තල්මසුන්ට ලංවිය හැකි සීමාවන්ද නිර්දේශ කලයුතුයි..
wernie Sunday, 25 December 2011 01:10 PM
බුද්ධික හරියටම හරි
සමන්ත කොඩිකාර Friday, 23 December 2011 10:04 PM
මාර වැඩ?
එන්.ඩබ්.ජේ.බී.ආර්. වනසිංහ Saturday, 24 December 2011 03:30 AM
තල්මහත් වැඩ පෙන්වන්න බෝට්ටුවට නැග්ගොත් තමයි වැඩේ
මධුර Saturday, 24 December 2011 07:04 AM
එඩිතර කොල්ලෙක් පහසුකම් සපයන්න
රොශාන් Saturday, 24 December 2011 09:35 AM
එක වරල් පාරක් කෑවානම් ආපහු බහින්න හිතන එකක්වත් නෑ
සිසිර Saturday, 24 December 2011 02:46 PM
මොඩකම ලෝකෙටම පෙන්නනවා
Lahiru Saturday, 24 December 2011 04:49 PM
තල්මහට ගැරඩි මරල පව් පුරෝගන්න ඕනේ නැතිව ඇති
anushan Saturday, 24 December 2011 05:30 PM
නිකම් හරි තල්මහ බෝට්ටුව යටින් උඩට මතුවුනොත් සල්ලි ගෙවල යන අයත් අමාරුවේ නේද
මලිත් Saturday, 24 December 2011 05:51 PM
පිස්සු නැත්නම් එළ
shane Saturday, 24 December 2011 06:21 PM
මේක දිගටම කළොත් මේ තල්මස්සු ටික අපිට වැඩි කාලයක් බලන්න වෙන්නේ නැහැ. You can make your living from this, but do respect them.
j.herath Saturday, 24 December 2011 07:05 PM
දැන දැන අනතුරට අත වනන්නේ මොඩකමටනේ