මියගිය තල්මසකුගේ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට ගොඩගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
තුවාල ලැබූ කැස්බෑවෙක් ද වෙරළට ගොඩ ගසා තිබිණි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තල්මස් සිරුරක් වැල්ලවත්තේ
ප්‍රියා Sunday, 09 June 2013 10:09 AM
ඌව විජහට හලාල් කරමුකෝ... (නි)
සජිත් Sunday, 09 June 2013 10:46 AM
ප්‍රියා මොකද උනේ තාම හිතේ තියන ජාතිවාදී හැගීම් දුරු උනේ නැද්ද? මෝඩ කමට බෙහෙත් නැහැ කියා ඔයා ඔප්පු කළා.(නදී)
රංජනී Sunday, 09 June 2013 11:08 AM
කියල වැඩක් නැහැ හේරත්, ලංකාවේ මිනිස්සු ඕන කුණු ගොඩක් බලන්න යනවනේ. කෝච්චියක් ආවනම් ජීව්ත කීයක්ද? නීතියක් පිළිපදින්නේ නැහැ, කියන දෙයක් අහන්නේ නැහැ. රජයට බනින්න බලාගෙන ඉන්නේ මොන දේටත්.(නදී)
ජෙප් Sunday, 09 June 2013 12:13 PM
ප්‍රියා ඔයා අප්පිරියා කතා කියනවා. ඒත් ම මආසයි ඹයාට.(නදී)
කසුන් Sunday, 09 June 2013 12:27 PM
ප්‍රියාට ජන්මෙට වඩා පුරුද්ද ළොකුයි. මස් කන්න ආසා මස් පවුලක ඉපදුනු නරියෙක්.(නදී)
රොෂාන් Sunday, 09 June 2013 12:54 PM
ප්‍රියාව හලාල් කරමු ද?(නදී)
රංජනී Sunday, 09 June 2013 01:06 PM
ප්‍රියා හලාල් කරන්න කීවේ ඔයාට කුට්ටියක් ගන්නද? කුණු ගද ගහනවා ඒත් හලාල්නම් ඔයාල කනවා කියන එකනේ කියන්නේ.(නදී)
ජ.හේරත් Sunday, 09 June 2013 05:38 AM
නහයත් වහගෙන මොනවා කරනවද මන්දා රේල් පාර උඩ? කෝච්චියක් ආවා නම් එහෙම කට්ට්යට මොනවා වෙයිද? (නි)
කැනඩා දිසා Sunday, 09 June 2013 09:46 AM
අනේ මගේ ඇස දෙක පේනවා මදි. මම දැක්කේ හරියට මාධය වේදියෙකුගේ සිරුරක් ගොඩ ගසා වගේ. ඒක නිසාම හද ගැස්ම වැඩි උනා.(නදී)