IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තලෙයිමන්නාරමට රන් ඇද්ද තුනක් රිමාන්ඩ්

කොළඹ සිට තලෙයිමන්නාරමට වෑන් රියකින් රන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක්  ප්‍රවාහනය කළැයි  මොහොමඩ්  රදීන් ,ජලාල් මොහිදීන් මොහොමඩ්,අබ්දුල් ජබ්බාර් රෂිල් තිදෙනා ලබන 21 තෙක් රිමාන්ඩ් කරන්නැයි  මන්නාරම මහේස්ත්‍රාත් කේ ආනන්දි ත්‍යාගරත්නම්  මෙනවිය නියෝග කළාය.

 



අදහස් (0)

තලෙයිමන්නාරමට රන් ඇද්ද තුනක් රිමාන්ඩ්

සත්‍යයා Wednesday, 20 August 2014 02:16 AM

එල්.ටී.ටී. ඊ එක සතුව තිබී යුද හමුදා භාරයට ගත රත්රන් කිලෝ 240 වසර 2ක ට පසු කිලෝ 110 කට බැහලා තිබුනා. දැන් හොයල බැලුවහොත් 0 යි. කවුද දන්නේ ඕවත් අල්ලන කුඩු වගේම ශුන්‍ය වෙලා යනවද කියලා. (නදී)

:       0       0

නලින් යහම්පත් Wednesday, 20 August 2014 08:59 AM

කිලෝ 12 ක රන් තලෙයි මන්නාරමට ගෙනියන්නේ , ඉන්දියාවට පිට කරන්න ධිවර බෝට්ටු මගින් හෝ වෙනත් ක්‍රමයකින්. සමහරු මේකේ අහල මොකක්ද මේකේ වරද කියලා අසා තිබෙනවා (නදී)

:       0       0

සන්ජය් Tuesday, 19 August 2014 02:47 PM

වැරැද්ද මොකක්ද? (අ)

:       0       0

ප්‍රියා Tuesday, 19 August 2014 03:57 PM

මේ කට්ටිය කොහොමත් බිස්සන් වලට දක්ෂය්.(අ)

:       0       0

දයාල් Tuesday, 19 August 2014 04:35 PM

අපේ බොහොමයක් දෙනාගේ රත්තරන් තියෙන්නේ උකස් කඩේ (නි)

:       0       0

චමින්ද Wednesday, 20 August 2014 08:37 PM

නලින් යහම්පත්, ඕවා වැඩිය ගණන් ගන්න එපා.

:       0       0

මාලනී Tuesday, 19 August 2014 04:59 PM

ඔන්න පේනවා නේද මිනිසුන් කරන වැඩ? (නි)

:       0       0

සුගුනවති Tuesday, 19 August 2014 05:39 PM

කිලෝ 12 රන් වල වටිනාකම ලංකාවේ සල්ලි වලින් රුපියල් මිලියන 65 ක් විතර වෙනවා.මම දන්නේ නැහැ රට ඇතුළේ මෙතරම් රත්තරන් ප්‍රවාහනය කිරීමට තහනම්ද කියලා (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 August 2014 05:42 PM

කොහෙන්ද මේ රත්තරන්? (නි)

:       0       0

විශාකා Thursday, 21 August 2014 02:16 AM

වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

වීරසිංහ Tuesday, 19 August 2014 08:47 PM

දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ මෙහෙම දේවල් (නි)

:       0       0

රූපවතී Tuesday, 19 August 2014 09:07 PM

එතකොට මේ රත්රන් කොහෙන්ද? හොරටද ගෙනිච්චේ ? ඇයි එයාලට රත්තරන් මන්නාරමට ගෙනියන්න බැරිද? ඉන්දියාවට මුහුදින් බෝට්ටුවේ ගෙන යාහැකියි නේද? (නි)

:       0       0

උපාලි Wednesday, 20 August 2014 12:40 AM

ප්‍රියා, ඔබ හරියටම හරි. කසල තේ, කුඩු, දැන් රත්තරන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 67 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 238 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 133 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3983 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 533 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site