IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


තලවකැලේ මැයි වේදිකාවක් කඩා වැටෙයි

කඳුරට ජනතා පෙරමුණේ මැයි දින රැලිය අවසාන භාගයේ දී  පක්ෂ නායකයිනට මල්මාලා දැමීම සඳහා වේදිකාව මතට පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ගොඩවීම නිසා වේදිකාව කඩා වැටුණ ද  ඉන් කිසිවකුටත් අනතුරක්  සිදුනොවූ බව පක්ෂ ආරංචි.

තලවාකැලේ තේ පර්යේෂණ ආයතන ක්‍රීඩාංගනයේ මෙම රැස්වීම පැවැති අතර එයට නාමල් රාජපක්ෂ මහතා ද සහාභාගී විය.  වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ ඔහු එහි නොසිටියේය. පක්ෂ නායිකා ශාන්තිනි චන්ද්‍රසේකරන්, දේශපාලන අංශ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ එහි සිටියහ.



අදහස් (0)

තලවකැලේ මැයි වේදිකාවක් කඩා වැටෙයි

අනුර Thursday, 02 May 2013 11:09 AM

ඕක කඩා වැටුනා කියලා පක්ෂයට මොකුත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

මිගිදා Wednesday, 01 May 2013 11:39 PM

අපරාදේ වේදිකාවට වෙච්ච හානිය. (නි)

:       0       0

සිසිර Thursday, 02 May 2013 12:13 AM

බල සුබ නිමිති පෙරමග ලකුනටත් වැඩි ... (නි)

:       0       0

රසන්ත Thursday, 02 May 2013 01:30 AM

වැටීම ඇරබුනා එහෙනම්... (නි)

:       0       0

නෙතුමි Thursday, 02 May 2013 11:51 AM

ජීවිත හානි නොවුන එක ගැන සතුටුයි.(ස)

:       0       0

රවී Thursday, 02 May 2013 06:27 AM

එයාලගේ බරට වෙන්න ඇති. (නි)

:       0       0

රනිල් Thursday, 02 May 2013 08:24 AM

මොනවා කරන්නද

:       0       0

රකිත් Thursday, 02 May 2013 08:35 AM

කඳුරට ජනතා පෙරමුණ? එහෙම පක්ෂයක් තිබුණා කියලා දන්නේ අදනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 02 May 2013 09:32 AM

ෂුවර් එකට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)

:       0       0

දිනේෂ් Thursday, 02 May 2013 09:39 AM

කලින් කඩාගෙන වැටුණා නම් එහෙම? (නි)

:       0       0

සඳරුවන් Thursday, 02 May 2013 09:51 AM

කියන දේවල් වල හැටියට කඩා නොවැටුනොත් තමයි පුදුම වෙනඩ ඕනෑ (නි)

:       0       0

වරුණ Thursday, 02 May 2013 10:22 AM

තව මොනවා වැඩිකරන්න කියලද දන්නේ නැහැ මල්මාලා දාන්නෙ? (නි)

:       0       0

දිල්ශාන් Thursday, 02 May 2013 10:38 AM

කවුද වග කියන්න ඉන්නේ

:       0       0

රාජිත-දෝහා Wednesday, 01 May 2013 10:14 PM

අපරාදේ... (නි)

:       0       0

නදී Thursday, 02 May 2013 11:05 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 76 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 143 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 157 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 153 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site