IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තලවතුගොඩ ගින්නක්

 තලවතුගොඩ හන්දීයේ  ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි  නිවන හමුදාව එහි පැමිණ සිටී. වාහන තදබදයක්ද පවතී.



අදහස් (0)

තලවතුගොඩ ගින්නක්

උපුල් රත්නායක Friday, 09 August 2013 09:50 PM

අසිත මම මොනවා කියෙව්වම ඔයාට මොකද තියෙන අමාරුව? නිකම් මට කියලා කණ පලා ගන්නේ නැතුව හිටු පොඩි කොල්ලා හරිද?(නදී)

:       0       0

බුද්ධික ප්‍රසන්න Friday, 09 August 2013 09:52 PM

මම මේ මගේ වෙඩින් එකට ලෑස්ති වෙන ගමන් උපුලුයි කසුනුයි දාලා තියෙන දේවල් දැකලා ලියන්න හිතුනේ. ඇයි දැන් බොලා දෙන්නට වෙන වැඩක් ඇත්තේම නැද්ද ඉන්ටනෙට් එකට වෙලා ලැගගෙන ඉන්නවා ඇරෙන්න. මහ ලොකුවට නිවාඩුවක් නැහැ කියලා නාහෙන් අඩ අඩ නේද හිටියේ. (නදී)

:       0       0

උපුල් රත්නායක Friday, 09 August 2013 01:30 PM

අනේ මෙහෙම කලාම අපි මොනවද බොන්නේ. මිනිසුන්ට රබර් කිරිද දන්නේ නැහැ කට්ටිය එතකොට බොන්න කියන්නේ නේද? (අ)

:       0       0

රංග Friday, 09 August 2013 09:55 PM

කසුන් චාමර ඔයා බයෝ සයන්ස් කලාට කමක් නැහැ. ඒත් ඔයාගේ ළඟ තියෙන හරක් ගතිය මෙතැනට වැඩක් නැහැ තේරුම් ගන්න බලන්න මල්ලි? මෙතන අදහස් දාලා තියෙන්නේ උගත් අය ඔයාට වඩා. නිකම් පඩියා වෙන්න හදන්න එපා අරිද? (අ)

:       0       0

කසුන් චාමර Friday, 09 August 2013 01:32 PM

මේවා බොරුවට ණයට කහින අයගේ සුද්ධෝදන වැඩ. නිකම් පව් පුරෝ ගන්නවා මිනිසුන්ට මේ විදිහට බොරු කියලා. මම බයෝ සයන්ස් කරපු කොල්ලෙක්. ඒත් මම බොරු කියන්නේ නැහැ.කිරිපිටි වල විෂ රසායනික නැහැ. මේක පට්ටපල් බොරුවක්.(නදී)

:       0       0

ප්‍රසන්න Friday, 09 August 2013 10:56 PM

දැන් මෙතන සේරම කට්ටිය ඉන්නවා වගේ. මට මුලින්ම කියන්න බලන්න ඔය ගොල්ලෝ දැන් කරන්නේ මොකක්ද මේ වැඩේට එතකොට? (නි)

:       0       0

කමල් Friday, 09 August 2013 10:59 PM

ජීවිත හානි නැත්නම් හොදයි (නි)

:       0       0

කමනි Friday, 09 August 2013 11:57 PM

බුද්ධික අයියේ, ඔයා වෙඩින් එකට ලැහැස්ති වෙන ගමන්ද මෙහෙම අදහස් දාන්නේ... (නි)

:       0       0

අසිත Friday, 09 August 2013 06:49 PM

මොනවද මේ උපුල් කියවන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 106 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 236 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1277 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12457 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6081 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36617 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site