IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තල් අරණෙන් ’’තල් වයින්’’

(සුජිත් හේවාජුලිගේ )

තල් ගෙඩියේ සාරයෙන්  ප්‍රණීත  තල් වයින් නිෂ්පාදනය   තල් සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා  ප්‍රථම වරට ආරම්භ කරනු ලැබීය.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතාගේ මූලිකත්වයෙන් තල් වයින් නිෂ්පාදනය මෙසේ ආරම්භ කෙරුණේ   පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේද සහය ඇතිවය.

තල් වයින් ප්‍රථම වරට හඳුන්වාදීමේ  උත්සවය  යාපනයේදී පසුගියදා පැවැත්විණ.

මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු අමුත්තෝ පිරිසක්ද සහභාගිවූහ.

තල් වයින් ඉදිරියේදී ලෝකය පුරා ප්‍රචලිත කරමින් විදේශ විනිමය උපයා ගැනීමට   බලාපොරොත්තු වන බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා පැවසීය.

මීට පෙර හඳුන්වා දුන් තල් අරක්කු සහ  තල්රාද   මේ වනවිට ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින බව  සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (4)

තල් අරණෙන් ’’තල් වයින්’’

janahitha Monday, 04 September 2023 01:35 PM

හත්වලාමේ ඔය වගේද කසිප්පු කාන්තාවන්ගේ මුත්‍රාවලිනුත් පෙරෙන්න පුළුවන්...

:       9       3

Lalla Monday, 04 September 2023 02:52 PM

පොල් වතුරෙන් බ්‍රැන්ඩි හදන්න අවසර ඉල්ලපු පොල් මෝල් හිමි සමාගමකට මහින්ද ආණ්ඩුව මතට තිත කියලා ප්‍රතික්ෂේප කළ කතාවක් තිබුණා... මේකත් එහෙම වෙයිද? ඒ කාලේ නම් රාජපක්ෂ පවුල ගාවගන්න ඕන ඕවට...

:       1       12

rattu Monday, 04 September 2023 03:07 PM

තල්ගස්වලට රජය අවදානව කිතුල් ගස්වලට කුඩම්මාගේ සැලකිලි ලෝකයේ තියන හොඳම පැණි තමයි කිතුල් පැණි. කිතුල් ගහත් උතුරේ තිබුණා නම් තමයි වටින්නේ... සාම්ප්‍රදායික කිතුල්පැණි කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැනසුවේ පොලිසිය නිසා...

:       2       12

ගාල්ලගේ Tuesday, 05 September 2023 11:15 AM

මේ අදහස ඉතාමත් නිවැරදියි ඇත්තටම ඔය ඇමතිවරයා තමන්ගෙ ප්‍රදේශයේ පවා තිබෙන කිතුල් ගැන කිසිම අදහසක් නැත්තෙ ඇයි කියලා අහන්න වෙනවා ඒ සමගම ඔය ප්‍රදේශය වෙනම රටක් හදන්න ඉල්ලන එකම දේශපාලුවෙක්වත් ඔතන නැත්තේ ඇයි කියලා අහන්න කැමතියි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 770 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1671 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 662 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3995 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3023 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5199 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26078 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site