IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තෙල් ඇප් එකේ වෙනෙසක්

(යොහාන් භාසුර)

වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.

සමාගම්වලට වාහන කීපයක් ලියාපදිංචි කළ හැකි ආකාරයට යෙදවුම වැඩි දියුණු කරන බව ද අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

තෙල් ඇප් එකේ වෙනෙසක්

Lalla Sunday, 17 July 2022 01:29 PM

ඇප් එක සැලසුමට සමාගම්වල කටයුතු ගැන සාකච්ඡාවට භාජනය විය යුතුව තිබුණා නොවේද? රටට කීයක් හරි හොයා දෙන නිෂ්පාදන සහ අපනයන ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවලට වැඩි බර දෙන්න ඕනෑ. නිකම්ම තෙල් පුච්චා V8 පදින්නන් කලකට තහනමට ලක් කරන්න. 1500, 1600 වගේ එන්ජින් ධාරිතාව හෝ හයිබ්‍රිඩ් වලට සීමාව දමන්න බැරිද?

:       2       19

චන්දන Sunday, 17 July 2022 01:49 PM

එක ප්‍රතිපත්තියක්, එක නීතියක්... නිසි වැඩපිළිවෙළක් තවමත් නැතිබවට හොඳම සාක්ෂි මෙතැනම තිබෙනවා. එතකොට දැනටමත් ලියාපදිංචි වුණු අයට ආපහු ලියාපදිංචි වියයුතුද කියලාවත් කියලා නැහැ...

:       6       10

ජුනයිඩ් නානාSunday, 17 July 2022 05:11 PM

වෙනස් කරන්න හදන්නේ ඔය කියන සමාගම් වල වාහන වැඩි ගණනකට තෙල්දෙන්න.

:       0       4

චන්දන Sunday, 17 July 2022 06:56 PM

ඒක තමයි මමත් කියන්නේ, ඒවා මතක් වුනේ දැන්ද? වැඩවල නිසි පිළිවෙළක් නැහැ නේද?

:       0       4

de silva Sunday, 17 July 2022 01:57 PM

V8 තහනම් කරන්න, එන්ජින් ධාරිතාව 2000 වැඩි කාර්, ජීප් වලට තෙල් දෙන්න එපා.

:       6       10

de silva Sunday, 17 July 2022 01:58 PM

ලියාපදිංචි වුණාට ඇප් එක වැඩ නැහැ.

:       10       7

pakeer Sunday, 17 July 2022 03:22 PM

මේක හොඳ වැඩක්.. මේවා අපි මේ විදිහට කරගෙන ගියොත් දුර්වලකම් මගඇරගෙන යන්න පුළුවන්. මයික්‍රොෙසාෆ්ට් වුණත් එකපාර වින්ඩෝස් 11 ලිව්වේ නැහැ. එයාලා පටන් ගත්තේ සාමාන්‍ය පරිගණක ඉංජිනේරුවෙක් ලියපු DOS වලින්. මම නම් කැමැතියි මේ ප්‍රයත්නයට... හොඳ උත්සාහයක්.. සුබ පතනවා.

:       0       0

Sam Sunday, 17 July 2022 03:35 PM

වාහන අංකය...!

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 177 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1107 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 502 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 301 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2891 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2079 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site