(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)
ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.
ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට නියෝජිතයන් දෙදෙනකු රුසියාව සමඟ සාකච්ඡා සඳහා පිටත්ව යන බවයි.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙල් ඉල්ලන්න ඇමැති සුසිල් රුසියාවට
Buddika Monday, 27 June 2022 02:26 PM
ආ.. ඒ කියන්නේ මෙයා අධ්‍යාපන නෙමෙයිද? නැතිනම්ලංකාවේ අධ්‍යාපනය හොඳට යන නිසාද? බල්ලගේ වැඩේ බූරුවට දීලා... කෝ තෙල් ඇමැති...?
චන්දන Monday, 27 June 2022 02:32 PM
ඛනිජ තෙල් විෂය අයිති අධ්‍යාපන අමාත්‍යාංශයටද? නියමයි...!
ravin Monday, 27 June 2022 02:46 PM
ඇයි, තෙල් ඇමැතිගේ ගුරා කොමිස් ගහයි කියලද? එහෙම නැතිනම් තෙල් අමාත්‍ය පුස් වෙඩිල්ලක් හින්දද?
ganegoda Monday, 27 June 2022 03:07 PM
යනඑනමන් නැතිවෙච්චි රටක් කියන්නේ මේකට නේද? හැම කෙනාම ඔවුන්ට ඕනෑ ඕනෑ විදිහට බොරු කියමින්, ජනතාව රවට්ටමින්, කාලය කා දමමින්, ඔවුන්ගෙන් අවශ්‍යතාවයන් හඳුනා ගන්නවා..
Prabha Monday, 27 June 2022 03:35 PM
කොවිඩ් වලට ධම්මික පැනි, මුට්ටි සෙල්ලම් ඔක්කොම විකර කරල අන්තිමෙට එන්නතට ගිා. මේකත් ඒ වගේ තම. ණිවැරදි විසදුමට එන්නෙ වෙන්න තියෙන ඔක්කොම උාට පස්සෙ
දාස Monday, 27 June 2022 06:39 PM
මේක එකසැරයක් රන්ජාගේ කාලේ තෙල් ඇමැති වෙලා ඉන්නකොට බාලතෙල් ගෙනැල්ලා මග වාහන නැවතුණා. මේ යක්කු රටවල් හදන්න නෙමෙයි හොඳ රටවල් අමුඅමුවේ කන්න. අපේ මිනිසුන්ට හරි ඉක්මනට අමතක වෙනවා.. ඒ තමයි මේ රට අද මේ තත්වෙන් තියෙන්නේ...!
MO77 Monday, 27 June 2022 08:19 PM
සුසිල යන්නේ වෙන වැඩකට. ඒක තමයි අවුරුදු 65 සංවත්සරය රුසියාව හා ශ්‍රී ලංකා තානාපති සම්බන්ධතා. නිල වශයෙන් කවුරුත් ඉන්ධන ඉල්ලන්න රුසියාවට යන්නෙ නෑ. මුං මිනිස්සුන්ව මුළාවට පත් කරනවා.
Prabath Tuesday, 28 June 2022 12:23 AM
රනිල් ළඟම යෝගා කරණකොට ම අපි හිතුවා ඕක man ට චාන්ස් එකක් ව දි වි කියලා
Bamunuarachchi Tuesday, 28 June 2022 10:31 AM
මෙයා ගිහිල්ල මොන කෙන්ගෙඩියක් කොරන්නද? ඒක මහා විහිළුවක්නේ මම අධ්‍යාපන ඇමති තෙල් ඉල්ලන්න ආවා කියලා එමිර්ට කියන්නද?