IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තෙල් නැවේ ගින්න නිමන්න ඉන්දියාවත් එක්වෙයි

 

(අමදෝරු අමරජිව)

නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා ඉන්ධන නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සදහා  ගුවන් හමුදා  හෙලිකොප්ටර් යානා දෙකක් හා නාවික හමුදා නෞකා හතරක් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් සමඟ වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

නෞකාව තුළ බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 270,000ක් ඇති අතර  එයට ගින්න පැතිර ගොස් නැති බවත් එම බොරතෙල්  මුහුදට මිශ්‍ර විමක් සිදුවී නැති බවත්  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) ටි.ශ්‍රීපති මහතා පැවසීය.

ගින්න හට ගන්නා අවස්ථාවේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් ඈතින් තිබූ නෞකාව මේ වනවිට  සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් ගොඩබිම දෙසට වන්නට ඇදී ගොස් ඇති බව  නාවික හමුදාව කියයි.

(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය විසිනි)

සබැඳි

වැඩිදුර සේයා රූ 

තෙල් නැව තවමත් ගිනි ගනී



අදහස් (1)

තෙල් නැවේ ගින්න නිමන්න ඉන්දියාවත් එක්වෙයි

chinthaka Friday, 04 September 2020 09:53 AM

කිසිඳු මිනිසෙකුට, සතෙකුට හෝ පරිසරයට හානියක් සිදුනොවී තුණුරුවන්ගේ පිහිටාරක්ෂාවෙන් ඔය ගින්න නිවා ගැනීමට අපට හැකියාව ලැබේවා...!!!

:       0       58

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1056 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1857 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 638 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1757 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 920 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3888 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site