නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු එතෙර රාජකාරීයට ගොස් සිට්යදී ඔහුගේ රියදුරකු ඉන්ධන බලපත් පොතේ කොළ තුනක් කඩා ගත්තැයි කියන සිද්ධියක් මත පොලීසිය පරීක්ෂණ ඇරැඹීය.
මොහුගේ වැඩ තහනම් කර පරීක්ෂණ අරඹන ලෙසට උපදෙස් දී ඇතැයිද දැනගන්නට ඇත.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙල් පොතේ පිටු කඩා ගෙදර යන පාර කපා ගනී
සමන්ත Monday, 14 October 2013 05:54 AM
හොරකම කරන අයට වටිනාකම වැඩක් නැත. ලැබෙන හොරකම කරනවා. ඔහු ලොකු හොරකමක් ලැබුනොත් ඒකත් කරනවා.මෙය "චෞර උන්මාදය" ) යනුවෙන් සඳහන් වෙනවා. මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුයි.(නදී)
ලලිත් Monday, 14 October 2013 06:31 AM
අනේ! උපරිම තෙල් ටැංකි තුනක් ගහන්න ඇති. ඕකට රස්සාව නැතිකරන්න ඕනෑද? ඔය ඕනෑ තරම් ලොක්කෝ තෙල් ගහගෙන සවාරි යන්නේ? (නි)
චමින්ද Sunday, 13 October 2013 06:18 PM
ලොක්කෝ ලොකු දේවල් කරන කොට ,පොඩ්ඩත් මොකක් හරි කරන්න එපැයි කියක් හරි හොයාගන්න . (නදී)